දාපන් බලන්න thread link එක ;) ඔක chatgpt එකේ ගහපන්. උඹේ පින්තුරයක් ඕනේ නම් එකත් අප්ලෝඩ් කරලා prompt එකේ මනුස්සයාගේ පාට් එක පොඩ්ඩක් වෙනස් කරලා ඉමේජ් එක රිෆර් කරන්න කියන විදියට ගහලා ට්‍රයි දෙක තුනක් දියන්. බඩු පත්තු වෙයි.