මන් ගාව තියෙන්නෙ MAC OS X 10.5.6...
Install කරද්දි Disk Utilities ගිහින් Partition එක Erase කරන්න හදද්දි මෙහෙම Error එකක් එනවා.
" A disk with a mount point is required" කියලා..
දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න, මෙකට විසදුමක්....