mac ekak ganna salli thiyenawa eth apps walata pay karanna salli na .. monada ban oya jeewitha?..

A. සිරියා;22372565 said:
torrent thmai.
BUMP
bump
ගොඩාක් ඉස්සර නම් Pixelmator එක ක්‍රැක් එකක් යූස් කරා
ඊට පස්සෙ දැන් කාලෙකට කලින් ඒත් සල්ලි දීල ගත්තා
ඔෆිස් එකෙන් ඕන කරන අනෙක් සොෆ්ට්වෙයා අරගෙන දීල තියනවා ඒක නිසා අවුලක් නැහැ (මම ඩිවලොපර් කෙනෙක් නිසා ගොඩක් ෆ්‍රී ටූල්ස් තමයි යූස් කරන්නෙ)
දැන් සබ්ස්ක්‍රිප්ශන් තියන නිසා ගොඩක් සොෆ්ට්වෙයා ලාබෙට ගන්න පුලුවන්නෙ බන්, ඕව ක්‍රැක් කර කර වද විදිනවට වඩා හොදයි
අනෙක දැන් සොෆට්වෙයා වල ගාන ලංකාවට වැඩියි කියන එක කියන්න බැහැ, ගොඩක් සොෆ්ටවෙයා වල මන්ත්ලි සබ්ස්ක්‍රිප්ශන් ප්ලෑන් ලාබයි. බය නැතුව අප්ඩේට් කරන්නත් පුලුවන්