Mac tile vs Indian tiles

BLEouSEl

Junior member
  • Aug 27, 2021
    45
    35
    18
    ගෙදරක සාලෙට mac tile vs indian tile දෙකෙන් එකක් තොරගන්න ඔයාලගෙ උපදෙස් ඔනි.

    rocell seville ගැන දන්න දේවලුත් කියන්න.

    full body වගේ තව ගන්න කලින් බලන්න/ අහන්න ඔනි දෙවල් කියන්න,.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    ඉන්දියන් එව්වා ලස්සනයි. Kitchen top එකේ එව්වා බොල් වේගෙන එන්නේ. Tile Plaster බදාමේට set වෙන්නේ නැහැලු.
    Mac පොතු යනවා කියනවා.ඒත් හොඳ rough design තියෙනවා.
    කොහේ දැම්මත් semi matt වගේ දාපං. නැත්නම් ගුවන් අත්දැකීම් ගේ ඇතුලෙදිම විඳ ගන්න පුළුවන්.
     
    • Love
    Reactions: BLEouSEl

    BLEouSEl

    Junior member
  • Aug 27, 2021
    45
    35
    18
    ඉන්දියන් එව්වා ලස්සනයි. Kitchen top එකේ එව්වා බොල් වේගෙන එන්නේ. Tile Plaster බදාමේට set වෙන්නේ නැහැලු.
    Mac පොතු යනවා කියනවා.ඒත් හොඳ rough design තියෙනවා.
    කොහේ දැම්මත් semi matt වගේ දාපං. නැත්නම් ගුවන් අත්දැකීම් ගේ ඇතුලෙදිම විඳ ගන්න පුළුවන්.
    thanks mchn!

    porcelain / ceramic kiala dekak enawane. wathura watena then walata ceramic ewa dammama galawenawa kiala kiynw.

    matath hithaganna ba indian da mac da kiala ekai. same price