Macaw parrot කෙනෙක් හදන්න ආසයි ඒත් මේ ගැන මුකුත්ම දන්නෙ නෑ. සාමන්‍යෙන් ගාන අඩු macaw වර්ග මොනවද තව ගනිද්දි අහන්න ඕනි දේවල් එහෙම මොනවද
Macaw parrot කෙනෙක් හදන්න ආසයි ඒත් මේ ගැන මුකුත්ම දන්නෙ නෑ. සාමන්‍යෙන් ගාන අඩු macaw වර්ග මොනවද තව ගනිද්දි අහන්න ඕනි දේවල් එහෙම මොනවද
උබේ ඔය මෑ ඇටෙයි, බණ්ඩක්ක කරලයි, ගස්ලබු බාගෙයි දීල මැකෝ ගිරව් හදන්න බෑ බන්. ඕන නම් ඒ ටික දීල වල් පරෙයියෝ ජෝඩුවක් හැදුව හැකි.
View attachment 206024
2 lak + per bird
ගාන අඩු කිව්වෙ macaw ලගෙන් ගාන අඩු ජාතියක්. මන් දැක්ක 1-2 million වලටත් ඉන්නවා. ඒකයි ඇහුවෙ. 2laks අවුලක් නෑ. breed එක මොකද්ද?mulima nikan girawek hadanna, passe macaw.
Hariyata care kare nathan salli aparade.
ගාන අඩු කිව්වෙ macaw ලගෙන් ගාන අඩු ජාතියක්. මන් දැක්ක 1-2 million වලටත් ඉන්නවා. ඒකයි ඇහුවෙ. 2laks අවුලක් නෑ. breed එක මොකද්ද?