පාවිච්චි කරන උන් කියහන්කො විස්තර ටිකක්.
ලක්ෂ දෙකකට වගේ එකක්.
අවුරුදු පහ හයක් කිසි හෙනයක් නැතුව පාවිච්චි කලහැකි කියල අහල තියේ, එහෙම පුලුවන්ද, කිසි අවුලක් නැතුව පාවිච්චි කලහැකිද අවුරුදු ගාණක්?
සාමාන්‍ය වැඩ වලට ගන්නෙ. ඒ නිසා ගැලපෙන අඩුවටම තියෙන හොඳම එකක් ගන්න ඕන.

, No issues AE Rendering + PS + IA + Coding