Macbook prashnayk

Clockwork

Well-known member
  • Mar 6, 2024
    10,027
    9,582
    113
    Gewal gawa ekek Lee iranawa machine eken. Lap eka ghl thiyenne ups eke. Podi current ekk wadenw ups eken current eka eddi aruge machine eka nisa dim light weddi
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,081
    6,033
    113
    36
    අව්ලක් වෙන්නේ නෑ මං හිතන්නේ.. modern electronics high වගේම low voltages tolerate කරනවා දැන්

    කරන්ට් වදින්නේ නම් ගෙදර wiring එක හරියට earth වෙලා නෑ නේද
     
    • Like
    Reactions: Amith0424