ගත්තෙ නම් thundermac එකෙන්.. වකුගඩුවක්(560k) දෙන්න උනා සිංහලු.. දැන් එකෙන් වැඩ කරන්නේ..

performance නම් ඉතින් අහන්න දෙයක් නෑ.. මම ඉතින් පදුරකට පයින් ගැහුවත් විසික් වෙන අනාත සොප්ට්වෙයාර් ඉන්ජෙක්(නෑ නෑ අනාත ඩිවලොපර්) කෙනෙක් නිසා ඉතින් මේ වැඩ වලට කියාපු බාන්ඩේ... බස බස ගාල ඔපන් වෙනව සේරම... වීඩියො එඩිටින් කරන එවුන්ට එහෙම මදි ඇති.. ප්‍රෝ බේස් මොඩල් එක මගෙ වැඩ ටිකට ඇති.. 16 එකකට යන්න හිත ගියත් වකුගඩු 2ම දෙන්න වෙන නිසා 14 එක අරන් ශේප් උනා..
බැටරි නම් ඔපිස් හවර්ස් ඇදගන්න පුලුවන් ගින්නක් නැතුව.. තාම ලොකුවට පාවිච්චි කලේ නෑ..
මං mid 15 pro 15' එකකුයි mid 20 pro 13' intel එකකුයි පාවිච්චි කරල තියේ.. දෙකේම 16GB
intel 13' එකට වඩා නම් සැහෙන්න වෙනසක් තියෙනවා.. intel එකෙ mobile project එකක් build කරද්දි ෆැන් එක අඩනවා.. මේකෙ ඇහෙන්නෙම නෑ ෆැන් එකේ සද්දෙ..
RN starter project එකක build එකක් දැම්මා emulator එකට..
npm run android1st time නම් ටික වෙලාවක් ගියා (3+ minutes)
2nd time

ඊට පස්සෙ apk එකක් දැම්මා..
cd android && ./gradlew assembleRelease1st time 2+ minutes ගියා..
2nd time

කලින් ඒවත් එක්ක බලද්දි මේක දැක්කම පොඩ්ඩක් බඩත් කොර උනා..
Pro එකේ මෙහෙම නම් Max එකෙ කොහොම ඇතිද 
Flutter starter app එකකුත් රන් කරල බැලුවා..
මේ 2nd time
project එක ටික ටික ලොකු වෙද්දි, lib add වෙද්දි ඉතින් මේවා වෙනස් වෙයි.. idea එකක් ගන්න දැම්මේ..
තව මොනාහරි බලන්න ඕනෙ නම් කියන්න.. බලල මේකේ දාන්නම්..
අහ්හ්.. @scurvy සොන්නය.. තොට කොහෙද මේවා..?


, base model 512gb da enne?

