MacBook Pro 14' Base Model එකක් ගත්ත සිංහලු

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    IMG-0627.jpg

    ගත්තෙ නම් thundermac එකෙන්.. වකුගඩුවක්(560k) දෙන්න උනා සිංහලු.. දැන් එකෙන් වැඩ කරන්නේ.. :sorry:

    performance නම් ඉතින් අහන්න දෙයක් නෑ.. මම ඉතින් පදුරකට පයින් ගැහුවත් විසික් වෙන අනාත සොප්ට්වෙයාර් ඉන්ජෙක්(නෑ නෑ අනාත ඩිවලොපර්) කෙනෙක් නිසා ඉතින් මේ වැඩ වලට කියාපු බාන්ඩේ... බස බස ගාල ඔපන් වෙනව සේරම... වීඩියො එඩිටින් කරන එවුන්ට එහෙම මදි ඇති.. ප්‍රෝ බේස් මොඩල් එක මගෙ වැඩ ටිකට ඇති.. 16 එකකට යන්න හිත ගියත් වකුගඩු 2ම දෙන්න වෙන නිසා 14 එක අරන් ශේප් උනා..

    බැටරි නම් ඔපිස් හවර්ස් ඇදගන්න පුලුවන් ගින්නක් නැතුව.. තාම ලොකුවට පාවිච්චි කලේ නෑ..

    මං mid 15 pro 15' එකකුයි mid 20 pro 13' intel එකකුයි පාවිච්චි කරල තියේ.. දෙකේම 16GB

    intel 13' එකට වඩා නම් සැහෙන්න වෙනසක් තියෙනවා.. intel එකෙ mobile project එකක් build කරද්දි ෆැන් එක අඩනවා.. මේකෙ ඇහෙන්නෙම නෑ ෆැන් එකේ සද්දෙ..

    RN starter project එකක build එකක් දැම්මා emulator එකට.. npm run android

    1st time නම් ටික වෙලාවක් ගියා (3+ minutes)
    2nd time :baffled:

    Screenshot 2022-01-26 at 10.28.22 PM.png

    ඊට පස්සෙ apk එකක් දැම්මා.. cd android && ./gradlew assembleRelease

    1st time 2+ minutes ගියා..
    2nd time :baffled:

    Screenshot 2022-01-26 at 10.43.27 PM.png

    කලින් ඒවත් එක්ක බලද්දි මේක දැක්කම පොඩ්ඩක් බඩත් කොර උනා.. :baffled: Pro එකේ මෙහෙම නම් Max එකෙ කොහොම ඇතිද :shocked:

    Flutter starter app එකකුත් රන් කරල බැලුවා..

    මේ 2nd time

    Screenshot 2022-01-26 at 10.59.13 PM.png

    project එක ටික ටික ලොකු වෙද්දි, lib add වෙද්දි ඉතින් මේවා වෙනස් වෙයි.. idea එකක් ගන්න දැම්මේ..

    තව මොනාහරි බලන්න ඕනෙ නම් කියන්න.. බලල මේකේ දාන්නම්..

    අහ්හ්.. @scurvy සොන්නය.. තොට කොහෙද මේවා..? :P
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    IMG-0627.jpg

    ගත්තෙ නම් thundermac එකෙන්.. වකුගඩුවක්(560k) දෙන්න උනා සිංහලු.. දැන් එකෙන් වැඩ කරන්නේ.. :sorry:

    performance නම් ඉතින් අහන්න දෙයක් නෑ.. මම ඉතින් පදුරකට පයින් ගැහුවත් විසික් වෙන අනාත සොප්ට්වෙයාර් ඉන්ජෙක්(නෑ නෑ අනාත ඩිවලොපර්) කෙනෙක් නිසා ඉතින් මේ වැඩ වලට කියාපු බාන්ඩේ... බස බස ගාල ඔපන් වෙනව සේරම... වීඩියො එඩිටින් කරන එවුන්ට එහෙම මදි ඇති.. ප්‍රෝ බේස් මොඩල් එක මගෙ වැඩ ටිකට ඇති.. 16 එකකට යන්න හිත ගියත් වකුගඩු 2ම දෙන්න වෙන නිසා 14 එක අරන් ශේප් උනා..

    බැටරි නම් ඔපිස් හවර්ස් ඇදගන්න පුලුවන් ගින්නක් නැතුව.. තාම ලොකුවට පාවිච්චි කලේ නෑ..

    මං mid 15 pro 15' එකකුයි mid 20 pro 13' intel එකකුයි පාවිච්චි කරල තියේ.. දෙකේම 16GB

    intel 13' එකට වඩා නම් සැහෙන්න වෙනසක් තියෙනවා.. intel එකෙ mobile project එකක් build කරද්දි ෆැන් එක අඩනවා.. මේකෙ ඇහෙන්නෙම නෑ ෆැන් එකේ සද්දෙ..

    RN starter project එකක build එකක් දැම්මා emulator එකට.. npm run android

    1st time නම් ටික වෙලාවක් ගියා (3+ minutes)
    2nd time :baffled:

    View attachment 158420

    ඊට පස්සෙ apk එකක් දැම්මා.. cd android && ./gradlew assembleRelease

    1st time 2+ minutes ගියා..
    2nd time :baffled:

    View attachment 158421

    කලින් ඒවත් එක්ක බලද්දි මේක දැක්කම පොඩ්ඩක් බඩත් කොර උනා.. :baffled: Pro එකේ මෙහෙම නම් Max එකෙ කොහොම ඇතිද :shocked:

    Flutter starter app එකකුත් රන් කරල බැලුවා..

    මේ 2nd time

    View attachment 158422

    oya bijjata lenovo/dell hondai neda? macbook UI karana ekekta hondai wena hondak naa danna widihata
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055

    Niyamai mchn :yes:, base model 512gb da enne?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    Niyamai mchn :yes:, base model 512gb da enne?
    දන්න තරමින් මෙහෙට එන ඒවගෙ එහෙම තමයි එන්නෙ.. හැබැයි ඇපල් සයිට් එකේ customized කරල ගන්න පුලුවන්..

    Niyamai sir- math ganna hitiya Video Editing walata- passe hituna Desktop ekak hadanna :P
    Screen podi wedi laptop wala- mage 43" TV eka niyamai weda walata :P
    අඩෝ ගනින් ඩෝ මැක් එකක්.. අරගෙන ඔය screen එකට ගහනින්.. ඉස්සරහට Mac Pro apple silicon එකෙන් එයි.. අන්න ගන්නවනම් බාන්ඩේ.. :P
    ------ Post added on Jan 26, 2022 at 11:27 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පාවිච්චි කරලම බලන්න ඕනේ වෙනස :baffled: apple haters ලට නම් හරියන්නෙ නෑ ඉතින් :sorry:
    apple puke nama witrai brand ekata witrai charge karanne mata kalin macbook tibbe loku wenasak naa poddak speed tibba and resolution shape but gaanat ekka paadui oya bijjo. Lenovo is highly recommended
     
    • Haha
    Reactions: siri_ayya

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,346
    41,251
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    දන්න තරමින් මෙහෙට එන ඒවගෙ එහෙම තමයි එන්නෙ.. හැබැයි ඇපල් සයිට් එකේ customized කරල ගන්න පුලුවන්..

    අඩෝ ගනින් ඩෝ මැක් එකක්.. අරගෙන ඔය screen එකට ගහනින්.. ඉස්සරහට Mac Pro M1 series එකෙන් එයි.. අන්න ගන්නවනම් බාන්ඩේ.. :P
    ------ Post added on Jan 26, 2022 at 11:27 PM
    wela tiyenne pons Mac wala game gahanna be ne- mata one dekama karanna puluwan ekakne :P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    apple puke nama witrai brand ekata witrai charge karanne mata kalin macbook tibbe loku wenasak naa poddak speed tibba and resolution shape but gaanat ekka paadui oya bijjo. Lenovo is highly recommended

    apple ඉතින් කොහොමත් overpriced neh.. ඒ quality එක ඔනේ නම් ගානට adapt වෙන්න වෙනවා.. :dull:

    wela tiyenne pons Mac wala game gahanna be ne- mata one dekama karanna puluwan ekakne :P
    PS4 pro එක පුස් කනවද :angry:

    patta bn.
    fan noise enne na kiwwe oke fan enneth na neda? full seal neda lap ekama.
    මන් දන්න තරමින් ප්‍රෝ එකේ ෆැන් තියෙනව.. එයාර් එකේ තමා නැත්තේ...
    ------ Post added on Jan 26, 2022 at 11:34 PM