මචං අලුතෙන් මැක්එකක් ගත්තා පලමු වතාව මැක් එකක් පාවිච්චි කරන m1 macbook pro එකකට කොහොමද photoshop දාගන්නේ හොඳ වීඩියෝ එඩිටර් මොනවාද ඇඩෝබි කලෙක්ෂන් එක free daganna barida? හෙල්ප් මචං
ජපානෙන් ගෙන්නා ගත්තේ මචං.Kohenda gatte machan?
Keeyak unada machan? Kohomada shipping karagatte DHL wage ekkinda?ජපානෙන් ගෙන්නා ගත්තේ මචං.
240000 machan. Yaluwek awa eyaathe genawa e hinda shipping na.Keeyak unada machan? Kohomada shipping karagatte DHL wage ekkinda?
විලිලැජ්ජයි ඒත් මොනවා කරන්නදභොක්ක
ඇපල් ගත්ත නන් ෆ්‍රී හොයන්න ලැජ්ජ නැද්ද
සල්ලි සල්ලි කියන්න බලන්නෙ නැතුව සබ්ස්ක්ටිප්සන් එක ගන්ඩ
![]()
Yesභොක්ක
ඇපල් ගත්ත නන් ෆ්‍රී හොයන්න ලැජ්ජ නැද්ද
සල්ලි සල්ලි කියන්න බලන්නෙ නැතුව සබ්ස්ක්ටිප්සන් එක ගන්ඩ
![]()
Yes
සාමාන්‍යෙන් මැක් එකට වයිරස් එහෙම එනවා හරිම අඩුයි, ක්‍රැක් එකක් දැම්මා කියන්නෙ ගිහින් ඉල්ලගෙන වයිරස් දාගත්තා වගේ වැඩක්.
ෆොටෝශොප් ම ඕන නැත්නම් Pixelmator හරි Pixelmator Pro වගේ එකක් එකසැරේ ගෙවලා ගත්තම ලයිෆ්ටයිම් යූස් කරන්න පුලුවන්, ඒක ෆොටෝශොප් වලින් කරන්න පුලුවන් ගොඩක්ම දේවල් කරන්න පුලුවන්, රිවීවු එකක් ඕන නම් බලන්න
ජොබ් එක ෆොටෝ එඩිට් කරනවා නං ෆොටෝශොප් සබ්ස්ක්‍රිප්ශන් එක ගන්න බැහැ කියන එක එස්කියුස් එකක් නෙමයිනේ
ඔෆිස් එහෙම ඕන නම් මැක් මයික්‍රොසොෆ්ට් එහෙන් හරි මැක් ඇප්ස්ටෝ එකෙන් හරි ඩවුන්ලෝඩ් කරලා ebay එකෙන් 365 එකවුන්ට් එකක් ඩොලර් 5-6ට අරගෙන යූස් කරන්න පුලුවන් කිසි අවුලක් වෙන්න නැහැ.
ඇඩෝබි සබ්ස්ක්‍රිප්ශනුත් ebay එකේ දැකල තියනවා අරන් නැහැ කවදාවත්.
