Questions Macbook Pro M4 ගෙදරදී charge වෙන් නෑ

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    මචන් මෙක ගෙදරදී charge වෙන් නැහැ but office එකේදී (colombo WTC) charge වෙනවා.
    එහා පැත්තේ ගෙදරටත් plug කරලා බැලුව එත් charge වෙන් නැහැ .

    I asked a friend of mine to buy this when he was returning to SL from AUS.
    The macbook supports
    100V - 230V
    50Hz - 60Hz

    And should work in SL without any issues and it does at the office.
    But how to know what's wrong in our area?

    Electronics කොල්ලනි සහය වෙන්න 😁

    bump
    ------ Post added on Jan 15, 2025 at 9:09 PM
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,355
    517
    113
    In my studio

    wena power adaptor 1k try karala beluwada??
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,717
    1
    57,885
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Several factors could explain why your MacBook Pro M4 charges at one location but not at another. Here are some potential reasons based on common issues identified in charging problems:
    1. Power Outlet Issues:
    2. Power Adapter Compatibility:
    3. Charger Condition:
    4. Environmental Conditions:
      • Temperature: Extreme temperatures can affect battery performance and charging. If one location is significantly hotter or colder, it might impact how the MacBook charges or even prevent charging altogether due to thermal safety features.
        https://www.igeeksblog.com/macbook-not-charging/
    5. Software and System Management Controller (SMC):
    6. Battery Health Management:
    7. Port or Hardware Issues:
    8. Different USB-C Cables or Adapters:
      • Not all USB-C cables or adapters support the power delivery needed for fast or consistent charging of MacBook Pro M4. Using a different or incompatible cable at different locations could lead to this discrepancy.
        https://support.apple.com/en-us/102464
    To troubleshoot, you might want to:
    • Try using the same charger and cable at both locations to see if the issue persists.
    • Reset the SMC (if applicable for your model) or simply restart your MacBook.
    • Check if the problem happens when using different power outlets or adapters at the problematic location.
    • Ensure all software, including macOS, is up to date to rule out software-related charging issues.
    If these steps don't resolve the issue, it might be worth having the MacBook checked by an Apple Authorized Service Provider for any hardware problems.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    WTC මචං PC වලට වෙනම ලයින් එකක්නේ එන්නේ. අර රතු පාට පවර් බොක්ස් එක.

    ඕක බැටරි එකක් හරහා එන්නේ., ඉස්සර ලයිට් කපන අරගලය කාලෙත් ඔය ලයින් එකේ පවර් නැති වෙන්නේ නැහැ. මේන් එකේ පොඩි ගැප් එකක් හරි එනවානේ ජේනි ඕන් වෙනකන්.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    ubale gedarata current aduwen enawa athi. fridge, bulb, monite radu current eken weda karanawa.
    wena charger ekak (usb-c baseus ugreen wage hoda ekak) aran balanna.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Charger එකේ තියෙන්නෙ AU ටයිප් ප්ලග් එකක් ද?
    Screenshot 2025-01-16 at 7.40.31 AM.png

    එහෙම නං මැක්බුක් චාජරේ ඔය ප්ලග් එකට සෙට් වෙන කෑල්ල මාරු කරන්න පුලුවන් අපේ තියන UK ටයිප් එකට, ඔය කෑල්ල පොඩි ගානකට ඔන්ලයින් ගන්න තියේවි
    Daraz link
    Screenshot 2025-01-16 at 7.42.34 AM.png

    තව චෙක් කරන්න පුලුවන් දේවල් මේවා

    M4 මැක් එක Type C එකෙනුත් චාජ් කරන්න පුලුවන් ඒක නිසා 20W ක විතර ෆෝන් චාජරයක්, මැක්බුක් එකේ Type C එකට ගහලා බලන්න එහෙම චාජ් වෙනවද කියලා
    තව ඔය දැන් යූස් කරන චාජරේට Type C කේබල් එකක් ගහලා බලන්න ඒකෙන් ෆෝන් හරි වෙන මොනවා හරි ඩිවයිස් චාජ් කරන්න පුලුවන්ද කියලා
    තියන කේබල් එක නැතිව Type C to Type C කේබල් එකක් චාජරේට ගහල බලන්න ඒකෙන් මැක් එක චාජ් වෙනවද කියලා
    ඔය තුන කරාම චාජරේද, කේබල් එකේද නැත්තං වෙන කොහේ හරිද කියල අවුල හොයා ගන්න පුලුවන්

    තව චාජින් කේබල් එකේ මැක් එකට සෙට් වෙන මැග්නටික් කනෙක්ටරේ සහ මැක් එකේ ඒක සෙට් වෙන තැන හොඳට බලන්න සමහර වෙලාවට පොඩි යකඩ කෑල් ස්ටේප්ලර් කටු එහෙම ඒ මැග්නට් එකට ඇලිලා චාජ් වෙන්නෙ නැතිව යනවා

    මට දැනට හිතෙන්නෙ ඔය චාජරේ තියෙන්නෙ AU ප්ලග් එකක් සහ ඒව උඹ ගෙදර යූස් කරන වෝල් අවුට්ලට් වලට හරියට සෙට් වෙන්නෙ නැහැ කියලා.
    මැක් බුක් චාජරේ අපේ වෝල්ටේජ් එක අඩු උනත් වැඩ කරනවා කිසිම අවුලක් නැතිව. ඒක රට රටවල් වලට වෙන මොඩල් එකක් එන්නෙ නැහැ එක චාජර් මොඩල් එකක් එනවා ඒක 100-240V රේන්ජ් එකේ වැඩ කරනවා ඒක නිසා මේක වෝල්ටේජ් රිලේටඩ් ප්‍රශ්නයක් වෙන්න බැහැ
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    Charger එකේ තියෙන්නෙ AU ටයිප් ප්ලග් එකක් ද?
    View attachment 245218

    එහෙම නං මැක්බුක් චාජරේ ඔය ප්ලග් එකට සෙට් වෙන කෑල්ල මාරු කරන්න පුලුවන් අපේ තියන UK ටයිප් එකට, ඔය කෑල්ල පොඩි ගානකට ඔන්ලයින් ගන්න තියේවි
    Daraz link
    View attachment 245219

    තව චෙක් කරන්න පුලුවන් දේවල් මේවා

    M4 මැක් එක Type C එකෙනුත් චාජ් කරන්න පුලුවන් ඒක නිසා 20W ක විතර ෆෝන් චාජරයක්, මැක්බුක් එකේ Type C එකට ගහලා බලන්න එහෙම චාජ් වෙනවද කියලා
    තව ඔය දැන් යූස් කරන චාජරේට Type C කේබල් එකක් ගහලා බලන්න ඒකෙන් ෆෝන් හරි වෙන මොනවා හරි ඩිවයිස් චාජ් කරන්න පුලුවන්ද කියලා
    තියන කේබල් එක නැතිව Type C to Type C කේබල් එකක් චාජරේට ගහල බලන්න ඒකෙන් මැක් එක චාජ් වෙනවද කියලා
    ඔය තුන කරාම චාජරේද, කේබල් එකේද නැත්තං වෙන කොහේ හරිද කියල අවුල හොයා ගන්න පුලුවන්

    තව චාජින් කේබල් එකේ මැක් එකට සෙට් වෙන මැග්නටික් කනෙක්ටරේ සහ මැක් එකේ ඒක සෙට් වෙන තැන හොඳට බලන්න සමහර වෙලාවට පොඩි යකඩ කෑල් ස්ටේප්ලර් කටු එහෙම ඒ මැග්නට් එකට ඇලිලා චාජ් වෙන්නෙ නැතිව යනවා

    මට දැනට හිතෙන්නෙ ඔය චාජරේ තියෙන්නෙ AU ප්ලග් එකක් සහ ඒව උඹ ගෙදර යූස් කරන වෝල් අවුට්ලට් වලට හරියට සෙට් වෙන්නෙ නැහැ කියලා.
    මැක් බුක් චාජරේ අපේ වෝල්ටේජ් එක අඩු උනත් වැඩ කරනවා කිසිම අවුලක් නැතිව. ඒක රට රටවල් වලට වෙන මොඩල් එකක් එන්නෙ නැහැ එක චාජර් මොඩල් එකක් එනවා ඒක 100-240V රේන්ජ් එකේ වැඩ කරනවා ඒක නිසා මේක වෝල්ටේජ් රිලේටඩ් ප්‍රශ්නයක් වෙන්න බැහැ
    මන් මචන් UK head එකක් ගත්තා. වැඩ කරන් නැහැ ඒ උනත්.

    Electrician කෙනෙක් කියුවා රෑ වෙලා ගහල බලන්න කියල, area එකේ load එක අඩු ඇති කියලා රෑට කට්ටිය නිදි නිසා . බඩු වැඩ එතකොට.

    cables, charger, wall socket වල නෙවේ මචන් case එක තියෙන්නේ අපි ඉන්න පැත්තේ line එක overload වෙලා වගේ.
    macbook senstivie ඇති අනිත් laptops වලට වඩා. ඒ නිසා පොඩි variation එකක් ආවත් charge කරන් නැතුව ඇති.

    මන් regional CEB එකට call කලාම ඇවිත් complain එකක් කරන්න ක්ව්ව office එකට.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මන් මචන් UK head එකක් ගත්තා. වැඩ කරන් නැහැ ඒ උනත්.

    Electrician කෙනෙක් කියුවා රෑ වෙලා ගහල බලන්න කියල, area එකේ load එක අඩු ඇති කියලා රෑට කට්ටිය නිදි නිසා . බඩු වැඩ එතකොට.

    cables, charger, wall socket වල නෙවේ මචන් case එක තියෙන්නේ අපි ඉන්න පැත්තේ line එක overload වෙලා වගේ.
    macbook senstivie ඇති අනිත් laptops වලට වඩා. ඒ නිසා පොඩි variation එකක් ආවත් charge කරන් නැතුව ඇති.

    මන් regional CEB එකට call කලාම ඇවිත් complain එකක් කරන්න ක්ව්ව office එකට.
    මේක නම් ඉතින් complain කරලා බලන්න. හැබැයි ඉක්මනින් විසදුමක් දෙයි කියලා හිතන්න නම් අමාරුයි
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,022
    113
    මන් මචන් UK head එකක් ගත්තා. වැඩ කරන් නැහැ ඒ උනත්.

    Electrician කෙනෙක් කියුවා රෑ වෙලා ගහල බලන්න කියල, area එකේ load එක අඩු ඇති කියලා රෑට කට්ටිය නිදි නිසා . බඩු වැඩ එතකොට.

    cables, charger, wall socket වල නෙවේ මචන් case එක තියෙන්නේ අපි ඉන්න පැත්තේ line එක overload වෙලා වගේ.
    macbook senstivie ඇති අනිත් laptops වලට වඩා. ඒ නිසා පොඩි variation එකක් ආවත් charge කරන් නැතුව ඇති.

    මන් regional CEB එකට call කලාම ඇවිත් complain එකක් කරන්න ක්ව්ව office එකට.
    Multimeter ekakin voltage check krapn.

    Charger kiyala ochchara sensitive wenna ba. Voltage range ekka wada owa

    Update ekak dapan.