Questions Macbook Pro M4 ගෙදරදී charge වෙන් නෑ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,279
    74,719
    113
    මචන් මෙක ගෙදරදී charge වෙන් නැහැ but office එකේදී (colombo WTC) charge වෙනවා.
    එහා පැත්තේ ගෙදරටත් plug කරලා බැලුව එත් charge වෙන් නැහැ .

    I asked a friend of mine to buy this when he was returning to SL from AUS.
    The macbook supports
    100V - 230V
    50Hz - 60Hz

    And should work in SL without any issues and it does at the office.
    But how to know what's wrong in our area?

    Electronics කොල්ලනි සහය වෙන්න 😁

    bump
    ------ Post added on Jan 15, 2025 at 9:09 PM
    ගනන් බඩු ඔහොම තමා, අඩු කුලෙ place වල වැඩ කරන්නෙ නෑ.

    WTC එක ගාවින් ගෙයක් ගනින් 🥴 🥴
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Mage M2 eketh ohoma ekak una.. mama nam eka lankawen gaththe.. tika dawasak mama phone charger eken charge kara.. dan nam ibema hari giya.. mama hithuwa charger brick eka badu packet thamai kiyala...