වැන් එක නම නිකම් චාටර් වගේ නේ?
Delica කියද්දී නිකම් බාල ගතියක් වගේ නේ.
වැන් එක නම් හොදයි වගේ මචන්.වැන් එක නම නිකම් චාටර් වගේ නේ?
Delica කියද්දී නිකම් බාල ගතියක් වගේ නේ.
මම නම් හැබැයි දන්නේ නෑ. leeka නම් වාහන ගැන දන්නවා.
ebay eke niyama van tika thiyanawo....
මොකෝ උනේ මචෝ? දන්න කවුරුත් reply එකක් දාල නැ වගේ නේද?e vunata machan machan mata danaganna oni meke ekmanata repair ena vehicle ekak da kiyala

මොකෝ උනේ මචෝ? දන්න කවුරුත් reply එකක් දාල නැ වගේ නේද?
![]()
Unregister da Register ekakda ban ganna hadanne ??
ow ban meka ekekt vat penne nadda manda

