ඕක හරියන්නේ නෑ පුතේ.. අත ඇරලා දාපන්.. උබ ඕක බැන්දත් අනිවා අරූ එක්ක යනවා.. උබට හොද වැඩක් කියන්නම් බොක්කේ ආදරේ පැත්තක තියල ඕකෙන් සැපක් ගනින් හොද.. ඊට පස්සේ පුකට පයින් දෙකක් ගහල එලෝපන්.. ඔච්චර නැවෙන්න එපා බන් කෙල්ලොන්ට![]()


දැන් එකි කියනවා දෙන්නාටම ආදරෙයිලු.වුව අමත කරන්න අවුරැද්දක් විතර දෙන්නලු.
Why are you still with this bitch? She's clearly said that she loves the other guy too. Stop being a fucking doormat and end the relationship and move on. She's just keeping you because she loves the attention. It's over. Move onබදින්නේ නැ බං...වැඩක් නැ..අද මන් කතා කලේ නැ.එකිටත් ගානක්වත් නැ..

පුලුවන්නම් හොයල බලපන් උබෙන් නොලැබෙන උගෙන් ඒකිට ලැබෙන්නේ මොනවද කියල. මහලොකු දේවල් නෙවෙයි, සමහරවිට චුන් කර කර කතා කරනවා ඇති.
මගේ කලින් එකත් කිවේ එහෙම එකක් තම. කෙල්ලෝ මහා අමුතු ජාතියක්නේ.
උබට හදාගන්න පුළුවන් දෙයක්නම් හදාගනින්. නැත්නම් ඕක නවත්තල දාපන්. කසාද බලා ළමයි ඉන්න දවසක ඕක කරොත් ඒ අහින්සකයොත් අනාතයි.![]()



Hoyalaa blapan aniwaa mu kiyanawa wage kalin ekaa chun karanawa athi..uu dannawa nam ubath ekka yaluwelaa innawa kiyalaa ..uu anne aniwa aathal ekak ganna...sure danatamath 4n sex denawa athi..ubath e wage wedata behalaa athal ekak aran atheralaa daapan..lankaawe genu nathuwa neweine..![]()


උඹ කෙල්ලට අවංකවම ආදරය කළා නම් උඹට දුක ඇති. අතහරින්න අමාරු ඇති. එත් උඹ අමාරුවෙන් හරි ඒ දේ කරනවා නම් මේ වෙලාවේ සුදුසුම දේ ඒ දේ තමා. කලින් එකෙක් කියල තියෙනවා වගේ උඹ වැදගත් විදිහට හිටපන්. කෙල්ලගේ තත්වෙට උඹ වැටෙන්න එපා.






