mamath karanawa..
ape elakiri kollanta udawwak widihata thamai karagena yanne awanka pivithuru chethanaawen...

දන්න කෙනෙක් මටත් කියලා දෙනවද මම නං G+ ගැන මුකුත් දන්නෑ එකෙං මොකක්ද වෙන්නෙ ?? හදන්න කොහොමද ? ප්ලීස් කියපල්ලා..![]()
මචං මට ඔනෙ කොහොමද ගන්නෙ මම ඡොයින් උනාමචං Google+ එහෙම නැත්නම් Google+ කියන්නේ Face Book, HI5, Myspace වාගේ Social network එකක්. මේක Google product එකක් නිසයි Google + කියනේ. තවම testing වගේ කරන නිසා සම්පුර්ණයෙන්ම open කරලා නෑ. දැනට register වෙලා තියන අයට තමයි අනිත් අයට invitations යවන්න පුළුවන්. ඔයාටත් Google+ එකට join වෙන්න අවශ්‍ය නම් google e mail address එකක් තියෙන්න ඕනේ.
මෙන්න google+ එකේ direct link ඒක https://plus.google.com/up/start/?continue=https://plus.google.com/&type=st&gpcaz=e846d8cb
ඔයාටත් join වෙන්න invitation එකක් ඕනේ නම් කියන්න.

මචං මට ඔනෙ කොහොමද ගන්නෙ මම ඡොයින් උනා![]()
ඊමෙල් එකක් ඇවිත් තියනවා මම එකේ Learn more about Google+ කියලා තිබ්බ එකට ගියා එත් මෙහෙම එනවා බං
Invitation එකක් එවුවා මචං. දැන් ඒක හරහා register වෙන්න.![]()


Invitation එකක් එවුවා මචං. දැන් ඒක හරහා register වෙන්න.![]()

ඊමෙල් එකක් ඇවිත් තියනවා මම එකේ Learn more about Google+ කියලා තිබ්බ එකට ගියා එත් මෙහෙම එනවා බං
google.com/+ ගිහින් එකෙ Log වෙන්න හදන කොට මෙක එනවා ?
This feature is not available for your account
You must be over a certain age to use this feature.


google lata thama![]()
