Machan Me Mokakda?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ඊමෙල් එකක් ඇවිත් තියනවා මම එකේ Learn more about Google+ කියලා තිබ්බ එකට ගියා එත් මෙහෙම එනවා බං:baffled::baffled:
google.com/+ ගිහින් එකෙ Log වෙන්න හදන කොට මෙක එනවා ?

This feature is not available for your account
You must be over a certain age to use this feature.
මචං ඔයාගේ වයස කීයද ? :baffled::baffled:
:lol::lol::lol:

ok machan balanna matath ewanna [email protected]

machan eken oyata athi wasiya mokakda?:confused:

ඔන්න එවුවා, ඔයාට invitation එවුවා කියලා මට කිසිම වාසියක් නෑ. :baffled::baffled::rolleyes::rolleyes:



ඔන්න ඔයාටත් එවුවා :P:P
 
  • Like
Reactions: Nebuchadnezzer

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    මචං Google+ එහෙම නැත්නම් Google+ කියන්නේ Face Book, HI5, Myspace වාගේ Social network එකක්. මේක Google product එකක් නිසයි Google + කියනේ. තවම testing වගේ කරන නිසා සම්පුර්ණයෙන්ම open කරලා නෑ. දැනට register වෙලා තියන අයට තමයි අනිත් අයට invitations යවන්න පුළුවන්. ඔයාටත් Google+ එකට join වෙන්න අවශ්‍ය නම් google e mail address එකක් තියෙන්න ඕනේ.

    මෙන්න google+ එකේ direct link ඒක https://plus.google.com/up/start/?continue=https://plus.google.com/&type=st&gpcaz=e846d8cb

    ඔයාටත් join වෙන්න invitation එකක් ඕනේ නම් කියන්න.

    :yes::yes::yes::yes:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔන්න ඔයාටත් එවුවා :P:P

    Thnx machan
    11.gif
    +Rep added...