Machan meka aththada..?

Sep 16, 2015
6
0
0
පොඩි නිළමෙ;18977597 said:
ඉස්සරහින් එන එක 40ලු පැත්තෙන් එන එක 30ලු

ශුවර්ද කොහොමද දන්නේ??. එහෙම නම් මේ අනතුර වලක්වගන්න තිබුන එකක්.බස්කාරයො දෙන්නම අලුගුත්තෙරුවෝ වගේ.,
 
  • May 21, 2011
    297
    41
    28
    වැඩේ කියන්නෙ හොදට ඉගෙනගත්තු ගොන් හරක් අපේ යාලුවොත් ඕව ශෙයා කරන එක.මම නම් බනිනව යාලුකම් නැතිවෙන්න.
    මටත් ඊයේ උදේ යාලුවෙක් අහනවා අරක ශෙයා කලේ ඇයි, ඒක බොරු නේ කියලා.. මම කිව්වා "ඉතින් පොන්නයෝ මේක මගේ එකවුන්ට් එකයි මම බිල ගෙවන ඉන්ටර්නෙට් කොනෙක්ෂන් එකයි නෙ? පුක නොදී ඉන්දපන්" කියලා :rofl::rofl:
     
  • May 21, 2011
    297
    41
    28
    ශුවර්ද කොහොමද දන්නේ??. එහෙම නම් මේ අනතුර වලක්වගන්න තිබුන එකක්.බස්කාරයො දෙන්නම අලුගුත්තෙරුවෝ වගේ.,
    ශුවර් නැහැ බන් පොලිසියටත්. ඕවා ප්‍රඩික්ටබල් ඩීටේල්ස් නේ බන්.. නිකම් සිද්ධිය ගැන හිතා ගන්න පොලිසියෙන් දාන දළ වේග. උඹ හිතපන් උඹ ලයිට් කනුවක්, වේගය පැයට සැතපුම් 0යි. ඩිෆෙන්ඩර් එකක් ඇවිත් උඹගේ ඇඟේ වදිනවා. එතකොට අලුගුත්තේරුවා උඹද? ඌද? උඹගේ තියරියට නම් උඹ!
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඕක ශෙයාර් කලා කියලා දීපු දඬුවම අත්හිටුවන්නෙ නෑනේ බං..
    ඩිෆෙන්ඩර් එක ඩ්‍රයිව් කරපු එකාගෙ තමා වැරැද්ද.. ඌ මහ මෝඩ යකෙක්.. ඉස්සරහින් එන බස් එකටත් කරගන්න දෙයක් නෑ.. උත් ටිකක් ස්පීඩ් එනවනේ.. අනික උගේ අතේ වැරැද්දක් නෑ.. ඒත් බං ලංකාවෙ අනතුරක් වලක්වා නොගැනීම කියලා දවස් දාහතරක්ද කොහෙද හිරේ දානවනේ උගේ අතේ වැරැද්දක් නොතිබුණත්..

    ඔව් අනිවාර්යෙන් මචන්. මේක Share කරා කියලා දිපු දඩුවම අත්හිටුවන්නේ නැ.
    හැබැයි මෙතන රියදුරන් දෙනෙනට සිදුවෙලා තියෙන්නේ වරදක්නම් මේ වගේ වැරදි වෙන එක අනාගතයේදී අඩුවේවි. අනිත් එක වගකියයුත්තන්ගේ ඇස් කන් ඇරේවි.
    මෙතන දවස් දාහතරකට හිරේ දානවට වඩා වැඩි දෙයක් වෙලා තියනවනේ බන්.
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,262
    206
    63
    Gedara
    ඕක ශෙයාර් කලා කියලා දීපු දඬුවම අත්හිටුවන්නෙ නෑනේ බං..
    ඩිෆෙන්ඩර් එක ඩ්‍රයිව් කරපු එකාගෙ තමා වැරැද්ද.. ඌ මහ මෝඩ යකෙක්.. ඉස්සරහින් එන බස් එකටත් කරගන්න දෙයක් නෑ.. උත් ටිකක් ස්පීඩ් එනවනේ.. අනික උගේ අතේ වැරැද්දක් නෑ.. ඒත් බං ලංකාවෙ අනතුරක් වලක්වා නොගැනීම කියලා දවස් දාහතරක්ද කොහෙද හිරේ දානවනේ උගේ අතේ වැරැද්දක් නොතිබුණත්..

    :yes::yes::yes:
     
    Sep 16, 2015
    6
    0
    0
    පොඩි නිළමෙ;18977654 said:
    ශුවර් නැහැ බන් පොලිසියටත්. ඕවා ප්‍රඩික්ටබල් ඩීටේල්ස් නේ බන්.. නිකම් සිද්ධිය ගැන හිතා ගන්න පොලිසියෙන් දාන දළ වේග. උඹ හිතපන් උඹ ලයිට් කනුවක්, වේගය පැයට සැතපුම් 0යි. ඩිෆෙන්ඩර් එකක් ඇවිත් උඹගේ ඇඟේ වදිනවා. එතකොට අලුගුත්තේරුවා උඹද? ඌද? උඹගේ තියරියට නම් උඹ!

    දෙකම ගිහිල්ලා තියෙන්නෙ ලග නවත්ත ගන්න පුලුවන් වෙගෙන්.දෙන්න නැවැත්තුවනම් ඩිෆෙන්ඩර් කාරයට රිංගන්න යම් අවස්ථාවක් තිබුනා.ඔය වගේ ඕන තරම් සීන් මම දැකලා තියෙනවා.රිංගලා බෙරෙන.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ශුවර්ද කොහොමද දන්නේ??. එහෙම නම් මේ අනතුර වලක්වගන්න තිබුන එකක්.බස්කාරයො දෙන්නම අලුගුත්තෙරුවෝ වගේ.,

    https://www.facebook.com/Jimpappaa/videos/873506622738016/

    මේ video ආයෙත් බලන්න. උබට සිරාවට හිතෙනවද බස් එක Defender එක දකින කොනෙත් එක්ක මේ අනතුර වලක්වා ගන්න පුළුවන් කියලා..? අනිත් එක හදිස්සියට බස් එක වෙන පැත්තකට කපන්න ගිහිල්ලා වැස්සත් එක්ක ලිස්සිලා ගිහිල්ලා බස් එක පෙරලුනානම් එතන කිදෙනෙක්ට අනතුරක් වේවිද..?
     
    Last edited:
    • Like
    Reactions: IveyStyle

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka

    ඔය එෆ් බි පොස්ට් ගොඩක් වෙලාවට හදන එවුන් හදන්නේ ලයික් ගන්න මොකක් හරි බොරුවක් දාල...

    තවම ඉස්කෝලේ යන පොඩි උන්ද කොහෙද ඔය පොස්ට් හදන්නේ.
    :lol::lol::lol:

    :yes::yes:
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,262
    206
    63
    Gedara
    පොඩි නිළමෙ;18977654 said:
    ශුවර් නැහැ බන් පොලිසියටත්. ඕවා ප්‍රඩික්ටබල් ඩීටේල්ස් නේ බන්.. නිකම් සිද්ධිය ගැන හිතා ගන්න පොලිසියෙන් දාන දළ වේග. උඹ හිතපන් උඹ ලයිට් කනුවක්, වේගය පැයට සැතපුම් 0යි. ඩිෆෙන්ඩර් එකක් ඇවිත් උඹගේ ඇඟේ වදිනවා. එතකොට අලුගුත්තේරුවා උඹද? ඌද? උඹගේ තියරියට නම් උඹ!

    එල එල බන්. එත් වාහනේ අසන්න වේගේ හොයන්න පුළුවන් බන්. ටයර් වල කට්ට, හදිස්සියකදී තිරිංග තද කිරීම, පාර මත තියන ටයර් පාරවල්, පාරේ සොබහවය - ලිස්සනසුලුද : ඒවගේ සාදක හොයාගෙන ආසන්න වේගය හොයනවා. යම් range එකක් පොලිසියට හොයන්න පුළුවන්.:yes:

    හැබැයි මෙතන පැහැදිලිවම Defender එකේ රියදුරා සියයට සියක් වැරදි කියලා කියන්න පුළුවන්. එත් අවාසනාවකට :sorry:මේවගේ බරපතල අනතුරකදී බස් රියදුරන්ගේ යම් යම් සුළු අතපසුවීම් වලට ලොකු දඩුවම් විදින්න වෙනවා.:(
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    බස් රියදුරන් කියන්නෙ ගස් බල්ලො.උන්ට දෙන්න ඕන උපරිම දඩුවම් දෙන්න ඕන.ඕකුන් දෙන්නා ටිකක් ස්ලෝ කරා නම් ඇක්සිඩන්ට් එක නවත්ත ගන්න තිබුනා.
    උන්ගේ දරු පැටවු පවුල ගැන හිතලා අනුකම්පා කරලා දුන්න තීන්දු නිසා අද කී දෙනෙක් මැරෙනවද? ඔය බස් කාරයන්ට රජ කාලේ දඩුවම් දුන්නා නම් අද මේ රටේ අනතුරු වලින් මැරුන දහස් ගානක් තාම පන පිටින්.බස් බල්ලො මරන අහිංසක මිනිසුන්ට දරු පවුල් නැද්ද?:angry:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,629
    6,212
    113
    ගග අද්දර
    :):)
    lankawe gobba neethiya eka wenna puluwan.eth ekath weradiy.kohomath e drivers la denna license hamba unath aye drive karaida kiyala kawda danne,oya wage welawaka ,diyunu ratawal walanam karanne,e minissunge manasikathwaya hadana eka.maran kanna yanne ne.paw e asarana pawul deka

    මොනවා කරන්නද අයිය ඉතින්. ඉස්සර හදපු නීතිනේ ඉතින් ඔව්ව. මේවගේ දේවල් නිසාවත් ඕව හදනව නම් හරි. මේකේ ත්‍රෙඩ් එකකුත් ගිය එක්කෙනෙක් ඔහොම හිරේ ගිය කතාවක් කියල.

    "බස් රථ දෙකේ රියදුරන් අත්අඩංගුවට ගෙන 5000ක මුදල් ඇප සහ 50000 ශරීර ඇප මත මුදා හැරේ. දෙදෙනාගේම රියදුරු බලපත්‍ර අත්හිටුවයි."

    මචන් මේ නොදන්නා නිසා දැන ගන්න අහන්නේ.
    "ඇක්සිඩන්ට් එකක් වෙලා මරණයක් උනාම ලයිසන් අධිකරණය බාරයට ගන්නවා බන් කොහොමත්..."
    එතකොට ඇක්සිඩන්ට් එකක් වෙලා මරණයක් වුනාම කිසිම වැරද්දක් නොකරපු රියදුරන්ටත් රුපියල් 5000ක මුදල් ඇප සහ 50000 ශරීර ඇපත්,රියදුරු බලපත්රත් අත්හිටවනවද...?

    ඔය නිව්ස් එකෙයි බන් වැරැද්ද තියෙන්නේ. එතනයි අවුල. නඩුව ඉවර වෙනකන් ලයිසන් දෙන් නැහැ. දීල උන් පැදලා නඩුව අහද්දී ආයිත් අවුලක් උනොත් මොකෝ කරන්නේ. ඕක හදල වෙන නිව්ස් එකක් දාල තිබ්බ. ඒක හෙව්වට හම්බ උන් නැහැ. නැත් නම් දාන්න තිබ්බ බලන්න.

    හරියට හරි බන්.හෙන ගොන් බූරු පෝස්ට් හදනව.මම ඔහොම පේජ් කීපයක්ම රිපෝට් කරාට රිවීව් ආවෙ උන් වැරදි නෑ කියල.වැඩේ කියන්නෙ හොදට ඉගෙනගත්තු ගොන් හරක් අපේ යාලුවොත් ඕව ශෙයා කරන එක.මම නම් බනිනව යාලුකම් නැතිවෙන්න.
    මෙහෙත් ඕක ගැන කියෝ කියෝ උන්න. මන් කිව්වා ඉතින් මට ඔහොම දෙයක් උනත් මටත් ඔය ටිකමයි වෙන්නේ කියල. වගකීමක්‌ නැතුව බන් පෙළක් සයිට් නිව්ස් දාන්නේ. බලහන් එහෙම නිව්ස් දාල අර පොඩි කෙල්ලගේ මරණේ ගැනත් විකාරයක් කලානේ.

    :):)
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන් මටත් පවුද්ගලිකවම අත්දැකීමක් තියෙනවා ඔය බස් කාරයෝ ගැන, පාරේ ගමන් කරනකොට ඕකුන් යන්නෙ පාරේ මැද්දෙ කොට කොට ඕකුන් නිසා පිටි පස්සෙ හෙන ට්‍රැෆික් උන්ට ගානක් නැහැ ඔහේ යනවා කාටවත් ඉස්සර කරන්න ඉඩ දෙන්නෙත් නැහැ හදිස්ස්යෙවත් ඉස්සර කරන්න හැදුවොත් ඇගට කපල ස්පීඩ් එක වැඩිකරනවා ඌව over ටෙක් කරන්න බැරි වෙන විදිහට. මහ කාලකන්නි යක්කු බන් ඕකුන්.. බස් කාරයෝ බහුතරයක් කරන වැරදි නිසා හැම බස්කාරයන්ටම බනින්න තමයි වෙලා තියෙන්නේ
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    wedak na ban.. matath ada muna denna una.. eth kelin pare.. track 3k tiyanna puluwan road eka.. mata kalin giya bus eka newettuwa halt ekak na.. mama.. overtake karanna denma (issarahin mokuth awe na.. kada ira tibbe.. horn ekath gahala denme) menna bole bus eka pick up kara mama overtake karanna denma gaman.. mama ayeth horn kara.. mamath slow giye a welawe.. bus ekath thiyala peguwa ban mata ida denne nethuwa.. lawata wath ain kare na ban a wenuwata speed eka wedi kara.. ethakotath tikak dura awith.. issarahin double cab ekak awa.. cab ekai mamai dennama slow kara nisa shape una.. bus eka ganak wat gatte na.. passen mokada enne mokada wenne mokuth na signal mokuth denme na.. :(
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Thread එක හරියට බලලා උත්තර දියන්. :angry:
    RBmWjnE.png
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Na Na bn :)
    දිගටම පිස්සු බල්ලෝ වගේ reply කරන අයටයි negative rep දෙන අයටයි.

    ah.. mama nam - rep dunne na ban. lankawe neethiye heti thama ban oya.. eke wereddak kiyanna ba.. hemadama wage drive karana aya nam oya bus, defender dekenma tiyena karadare dannawa.. mamath ada harima apahasu thawayata path una.. driving epa wennama.. mage athdekeema uda denme.. ;)
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    wedak na ban.. matath ada muna denna una.. eth kelin pare.. track 3k tiyanna puluwan road eka.. mata kalin giya bus eka newettuwa halt ekak na.. mama.. overtake karanna denma (issarahin mokuth awe na.. kada ira tibbe.. horn ekath gahala denme) menna bole bus eka pick up kara mama overtake karanna denma gaman.. mama ayeth horn kara.. mamath slow giye a welawe.. bus ekath thiyala peguwa ban mata ida denne nethuwa.. lawata wath ain kare na ban a wenuwata speed eka wedi kara.. ethakotath tikak dura awith.. issarahin double cab ekak awa.. cab ekai mamai dennama slow kara nisa shape una.. bus eka ganak wat gatte na.. passen mokada enne mokada wenne mokuth na signal mokuth denme na.. :(

    ඔව් මමත් ඔය වගේ සින් නම් අනන්තවත් දැකලා තියනවා බන්. සමහර බස් කාරයෝ යන්නේ පිස්සු බල්ලෝ වගේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් මමත් ඔය වගේ සින් නම් අනන්තවත් දැකලා තියනවා බන්. සමහර බස් කාරයෝ යන්නේ පිස්සු බල්ලෝ වගේ.

    mata ada puduma kalakireemak athi une ban sirawatama.. mama hinda issarahin awa manussayatath slow karanna / karadara wenna una kiyala mata hithenne.. wahanayak parata danna kalin passen ena ewa balanna one.. signal danna one.. a mokuth na..