Machan meka aththada..?

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    12011166_874702639285081_519338018700987647_n.jpg
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,614
    6,200
    113
    ගග අද්දර
    ඇක්සිඩන්ට් එකක් වෙලා මරණයක් උනාම ලයිසන් අධිකරණය බාරයට ගන්නවා බන් කොහොමත්...
    ඔය එෆ් බි පොස්ට් ගොඩක් වෙලාවට හදන එවුන් හදන්නේ ලයික් ගන්න මොකක් හරි බොරුවක් දාල...
    ඕක ඔහොම කියල අධිකරණයට අපහාස කරන්න එපා කියල තිබ්බද කොහෙද.
    තවම ඉස්කෝලේ යන පොඩි උන්ද කොහෙද ඔය පොස්ට් හදන්නේ.
    :lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇක්සිඩන්ට් එකක් වෙලා මරණයක් උනාම ලයිසන් අධිකරණය බාරයට ගන්නවා බන් කොහොමත්...
    ඔය එෆ් බි පොස්ට් ගොඩක් වෙලාවට හදන එවුන් හදන්නේ ලයික් ගන්න මොකක් හරි බොරුවක් දාල...
    ඕක ඔහොම කියල අධිකරණයට අපහාස කරන්න එපා කියල තිබ්බද කොහෙද.
    තවම ඉස්කෝලේ යන පොඩි උන්ද කොහෙද ඔය පොස්ට් හදන්නේ.
    :lol::lol::lol:

    :yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඇක්සිඩන්ට් එකක් වෙලා මරණයක් උනාම ලයිසන් අධිකරණය බාරයට ගන්නවා බන් කොහොමත්...
    ඔය එෆ් බි පොස්ට් ගොඩක් වෙලාවට හදන එවුන් හදන්නේ ලයික් ගන්න මොකක් හරි බොරුවක් දාල...
    ඕක ඔහොම කියල අධිකරණයට අපහාස කරන්න එපා කියල තිබ්බද කොහෙද.
    තවම ඉස්කෝලේ යන පොඩි උන්ද කොහෙද ඔය පොස්ට් හදන්නේ.
    :lol::lol::lol:
    lankawe gobba neethiya eka wenna puluwan.eth ekath weradiy.kohomath e drivers la denna license hamba unath aye drive karaida kiyala kawda danne,oya wage welawaka ,diyunu ratawal walanam karanne,e minissunge manasikathwaya hadana eka.maran kanna yanne ne.paw e asarana pawul deka
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඇක්සිඩන්ට් එකක් වෙලා මරණයක් උනාම ලයිසන් අධිකරණය බාරයට ගන්නවා බන් කොහොමත්...
    ඔය එෆ් බි පොස්ට් ගොඩක් වෙලාවට හදන එවුන් හදන්නේ ලයික් ගන්න මොකක් හරි බොරුවක් දාල...
    ඕක ඔහොම කියල අධිකරණයට අපහාස කරන්න එපා කියල තිබ්බද කොහෙද.
    තවම ඉස්කෝලේ යන පොඩි උන්ද කොහෙද ඔය පොස්ට් හදන්නේ.
    :lol::lol::lol:

    මම බෙනා;18976306 said:
    මේ පේජ් කරන උන්නම් හරක් බන්

    "බස් රථ දෙකේ රියදුරන් අත්අඩංගුවට ගෙන 5000ක මුදල් ඇප සහ 50000 ශරීර ඇප මත මුදා හැරේ. දෙදෙනාගේම රියදුරු බලපත්‍ර අත්හිටුවයි."

    මචන් මේ නොදන්නා නිසා දැන ගන්න අහන්නේ.
    "ඇක්සිඩන්ට් එකක් වෙලා මරණයක් උනාම ලයිසන් අධිකරණය බාරයට ගන්නවා බන් කොහොමත්..."
    එතකොට ඇක්සිඩන්ට් එකක් වෙලා මරණයක් වුනාම කිසිම වැරද්දක් නොකරපු රියදුරන්ටත් රුපියල් 5000ක මුදල් ඇප සහ 50000 ශරීර ඇපත්,රියදුරු බලපත්රත් අත්හිටවනවද...?
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,262
    206
    63
    Gedara
    උබ Video එක දැක්කද...?
    BUs දෙක සාමන්‍ය වේගයෙන් එන්නේ බන්.

    Defender එකේ වෙගේත් එක්ක බලනකොට, සාපේක්ෂව සාමාන්‍ය වේගෙන් වෙන්න පුළුවන්. Video එකෙන් විතරක් ආසන්න වෙගේය හොයන්න ටිකක් අමාරුයි. මටනම් හිතුනේ වාහන තුනම වේග සීමාවන් ඉක්මවලා ගියා කියලා. Defender එකේ තමයි හැබැයි වරද.

    අනික ඔය සිද්ඩිය වුනේ ඇසිපිය ගැහිල්ලක් වගේ වේගයකින් කියලා තියෙනවනේ. එකයි. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕක ශෙයාර් කලා කියලා දීපු දඬුවම අත්හිටුවන්නෙ නෑනේ බං..
    ඩිෆෙන්ඩර් එක ඩ්‍රයිව් කරපු එකාගෙ තමා වැරැද්ද.. ඌ මහ මෝඩ යකෙක්.. ඉස්සරහින් එන බස් එකටත් කරගන්න දෙයක් නෑ.. උත් ටිකක් ස්පීඩ් එනවනේ.. අනික උගේ අතේ වැරැද්දක් නෑ.. ඒත් බං ලංකාවෙ අනතුරක් වලක්වා නොගැනීම කියලා දවස් දාහතරක්ද කොහෙද හිරේ දානවනේ උගේ අතේ වැරැද්දක් නොතිබුණත්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බස් දෙකම වේග සීමාව ඉක්මවලා ගියාද දන්නේ නැහැනේ? :confused:
    ඉස්සරහින් එන බස් එක නම් ටිකක් ස්පීඩ් එනවා බං.. ඒ හරිය ලාවට වංගුවකුත් තියෙනවනේ.. ඌ එන ස්පීඩ් එකට බ්‍රේක් කරගන්න අමාරුයි.. ඔහොම හරි බ්‍රේක් වදින්නෙ ලේලන්ඩ් තඩි වල තමා.. ගල ගැහුව වගේ.. ඒත් පාර ලිස්සන නිසා රූටලා යනවා බස් එක.. බලපං ඩිෆෙන්ඩර් එක උඩින් යන්නෙ බස් එකේ ඉස්සරහ රෝදෙ..
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඇක්සිඩන්ට් එකක් වෙලා මරණයක් උනාම ලයිසන් අධිකරණය බාරයට ගන්නවා බන් කොහොමත්...
    ඔය එෆ් බි පොස්ට් ගොඩක් වෙලාවට හදන එවුන් හදන්නේ ලයික් ගන්න මොකක් හරි බොරුවක් දාල...
    ඕක ඔහොම කියල අධිකරණයට අපහාස කරන්න එපා කියල තිබ්බද කොහෙද.
    තවම ඉස්කෝලේ යන පොඩි උන්ද කොහෙද ඔය පොස්ට් හදන්නේ.
    :lol::lol::lol:

    හරියට හරි බන්.හෙන ගොන් බූරු පෝස්ට් හදනව.මම ඔහොම පේජ් කීපයක්ම රිපෝට් කරාට රිවීව් ආවෙ උන් වැරදි නෑ කියල.වැඩේ කියන්නෙ හොදට ඉගෙනගත්තු ගොන් හරක් අපේ යාලුවොත් ඕව ශෙයා කරන එක.මම නම් බනිනව යාලුකම් නැතිවෙන්න.