ලයිසන් එක තාවකාලිකව අත්හිටවලා තියෙන්නේ.. නඩුව ඉවර උනාම ආයේ ගන්න පුළුවන්..
හැමෝම මේ ගැන කතා වෙන නිසා මන් දන්නා කියන පොලිසියේ පොරක්ගෙන් මේ ගැන ඇහුව.. පොර කියන විදිහට මේකේ තනිකරම වැරැද්ද ඩිෆෙන්ඩර් රියදුරාගේ උනත් බස් දෙකේ රියදුරන්ගේ ලයිසන් අත්හිටවල තියෙන්නේ සහ දඩ නියම කරලා තියෙන්නේ ඉස්සරහෙන් එන බස් එක මචන් අන්තිම තප්පර දෙකේදී ඩිෆෙන්ඩර් එක පැත්තට ඒ කියන්නේ දකුණු පැත්තට කපනවා.. (බස් කාරයෝ කොහොමත් ඔහොම තමයි මචන්ලා.. පාරේ වාහන අරන් යන එළකිරි කොල්ලෝ මේවා දන්නවා) ඒක එක වරදක්.. බස් එකේ දකුණු පැත්තේ බඳ කොටස වැඩි හානියක් වෙලා තියෙන්නේ ඒ නිසා..
ඩිෆෙන්ඩර් එකත් එක්කම යන බස් එකේ රියදුරාගේ ප්‍රශ්නේ බැලුවොත් හොඳට බලන්න ඩිෆෙන්ඩර් එක බස් එක ඉස්සර කරනකොට ඒ රියදුරා බස් එකේ වේගය එක සමානව තියාගෙන යනවා.. ස්ලෝ කරන්නේ නෑ පොඩ්ඩක්වත්.. සාමන්යෙන් ඕවර්ටෙක් කරන වාහනේකට ස්ලෝ කරන එක ඕනෑම කෙනෙක් දන්නා දෙයක් නේ.. මෙතන ඒ දේ වෙන්නේ නෑ.. එහෙම උනා නම් ඩිෆෙන්ඩර් එකට පොඩි හරි අවස්ථාවක් තිබුන ඉස්සරහට දාගන්න..
කොහොම හරි ඔන්න ඔය හේතු තමයිලු තාවකාලිකව රියදුරු බලපත්‍ර අත්හිටුවන්න සහ දඩ මුදල් ගෙවන්න වීමට හේතුව..