හම්බ උනාවෙන ක්රමයක් නෑ ඕක දැනගන්න![]()
එල එල මචන්.ස්කයිප් එද්දී ඔකේ මොන හරි එකක් නවත්වන්න ඕනද?ring wenawa samanya widiyata mage...habai data sim ekak dala thibboth ring wen na...
හම්බ උනා
එල එල මචන්.ස්කයිප් එද්දී ඔකේ මොන හරි එකක් නවත්වන්න ඕනද?

හම්බ උනා
එල එල මචන්.ස්කයිප් එද්දී ඔකේ මොන හරි එකක් නවත්වන්න ඕනද?
නැහැ බන් මම මගේ යාළුවා එක්ක ඔට්ටුවක් අල්ලන්න ගියේ බෝතලයකට.මොකක්ද![]()
වෙලාවට බේරුනා..නැහැ බන් මම මගේ යාළුවා එක්ක ඔට්ටුවක් අල්ලන්න ගියේ බෝතලයකට.වෙලාවට බේරුනා..

uba thama giye naddaශික් අපරාදෙ ඕක කලින් කිව්වනං තොට දෙනව හොඳ ගේමක්![]()

ශික් අපරාදෙ ඕක කලින් කිව්වනං තොට දෙනව හොඳ ගේමක්![]()
අඩෝ එහෙම කියන්න එපා බන්.
එකෙක්ට අරන් දීලා බේරෙන්න වෙන්නේ නැහැ 10000ක් විතර කෙලවෙනවා.අනිත් එක ඔෆිස් එකට යන්න වෙන්නෙත් නැහැ.විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුව යානාව පරදුනන නම්අඩෝ එහෙම කියන්න එපා බන්.
එකෙක්ට අරන් දීලා බේරෙන්න වෙන්නේ නැහැ 10000ක් විතර කෙලවෙනවා.අනිත් එක ඔෆිස් එකට යන්න වෙන්නෙත් නැහැ.විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුව යානාව පරදුනන නම්

මම යනවා බන් නිදා ගන්න සුබ රාත්‍රියක්.එළකිරි එකේ ඉන්න යාලුවෝ නිසා අද මම බේරුනා....

මොකෝ බන් දුක් මූඩ් එකේ...නිදා ගනින් මමත් නිදා ගන්නවා බන් හෙට වැඩ
මොකෝ බන් දුක් මූඩ් එකේ...නිදා ගනින් මමත් නිදා ගන්නවා බන් හෙට වැඩ


mage dongel eken nam call kalama busy tone eka enne.

Dongle ekakata sim ekak dala thiyana welawata a sim ekata call ekak awoth ring wena sadde ahenawada call karana kenata.??
