Machan.......

chinster

Junior member
  • Aug 6, 2012
    224
    6
    18
    me ikmanin italy yanna puluwan widi monada thiyanne ?? habai hoda widihata... hora wada nathuwa.. danna un kiyapallaaaaaaaaaaaaa....!!
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    එහෙ කෙනෙක් බැදලා යන විදිහක් මමත් අහලා තියෙනවා
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    එහෙ කෙනෙක් බැදලා යන විදිහක් මමත් අහලා තියෙනවා

    ehe inna ape uwngen sup ekak one + chef kenek wage yane lesi kiyala ahala tiyenawa, cooking course ekak kerela tiyene one
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ලක්ෂ 15ක් විතර තිබුනානම් යන්න පුළුවන් මම හිතන්නේ
     
    chinster

    Junior member
  • Aug 6, 2012
    224
    6
    18
    එහෙ කෙනෙක් බැදලා යන විදිහක් මමත් අහලා තියෙනවා

    ehe inna ape uwngen sup ekak one + chef kenek wage yane lesi kiyala ahala tiyenawa, cooking course ekak kerela tiyene one

    ලක්ෂ 15ක් විතර තිබුනානම් යන්න පුළුවන් මම හිතන්නේ

    හොරෙන් යන්න

    me ubala danna kawruth nadda yawana ?? salli hoya ganna puluwan machan wade hariyata wenawa nam
     
    hardwell123

    Member
    Feb 4, 2017
    77
    7
    0
    Italy valata ikmanata yanna kramayak nan na machan
    Ahe inna.ekkenek badala family visa yata te yanna puluvan. Ekatatat auruddak vage yanava visa hamba venna
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    හොඳ එයාර් ලයින් එකක ටිකට් එකක් ගනින් පැය 10-15 කින් වගේ යන්න පුලුවන්. නැවේ ගියොත් කල් යනවා
     
    chinster

    Junior member
  • Aug 6, 2012
    224
    6
    18
    Italy valata ikmanata yanna kramayak nan na machan
    Ahe inna.ekkenek badala family visa yata te yanna puluvan. Ekatatat auruddak vage yanava visa hamba venna

    හොඳ එයාර් ලයින් එකක ටිකට් එකක් ගනින් පැය 10-15 කින් වගේ යන්න පුලුවන්. නැවේ ගියොත් කල් යනවා

    danna kenek innawa wisthara tikk ahala balala kiyannam

    ..B U M P..

    thanxxx machan...!!