machanla elakiri prasnayak....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    panapan nathnam guti kanna wenawa
    uba warddak kare naha kiyala kochchara kiwuwath kella kiyana de thamyi pili ganne
    habayi kollo (yaluwo) dhennekwath hitiyoth kellata gema adinna puluwan nathnam gema adinna gihin ambanakata kala enna puluwan oya wage welawata jak gahana unuth virayo:lol:
    උඹට සෑහෙන්න අත්දැකීම් තියෙනවා නේද සහෝ :rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ha ha ha...hinayanwa saththai naha...

    ඒත් අනන්තවත් හිතිලා තියෙනවා .. දවසක් මම train එකක යද්දී train එක station එකේ නවත්තල ආයෙත් මීටර 500ක් වත් යන්න ලැබුනේ නැහැ නැවතුනා ...අම්මෝ ආවනේ බන් සෙට් එකක්.එකෙක්ට අල්ලලා ගැහුවා හූ වන්දිනක්කම්ම ගැහුවා .එතුව කිවේ station එකේ බහිද්දී පොඩි කොල්ලෙක්ගේ huthchin කුරුල්ලා අල්ලුවයි කියලා ....ඉතින් බන් හූ කියනව නෑ නෑ කියලා ...සිරාවට හැන්ඩියට ඇඳන් හිටපු එකෙක් ..හිතල බලන් හූ එක කරලා නැත්තම් ...හූට support කරනේවුන්ටත් බාන්න බන් හමු කුණු හරුපෙන් ....හිතල බලන් දෙයක් උනොත් මෙහෙම ...විලි ලැජ්ජාවේ බැහැ ...

    :yes::yes: සමහර චා කෙල්ලෝ ඉන්නවා ලස්සන හැන්ඩ් කොල්ලෙක් දැක්කොත් ඇගට ඇව්ල්ලා උන්ම කෑ ගහනවා කරදර කරනවා කියලා ඊට පස්සේ වටේ ඉන්න උන් උට ගැහුවොත් ඒක දැකලා සතුටු වෙනවා :frown: ඒවා ඉතින්
    මානසික ප්‍රශ්න :dull: ඒත ඒ වගේ වෙලාවක ගුටි කන කොල්ලා පව්
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මට දවසක් උනා මාර සීන් එකක් උනා මම බස් එකේ දි :frown: මට එහා පැත්තේ වාඩි වෙලා හිටපු කෙල්ල නැගිටලා බස් එකෙන් බහින්න ගිහින් එකට පාරම බහින්නේ නැතුව මම ඉන්න තැනට ආය ආව
    මම හිතුවේ මොකක් හරි අමතක වෙලා කියලා ඊට පස්සේ මේකි ඇවිත් මගෙන් අහනවා පර්ස් එකක් මෙතන තිබ්බද කියලා මම කිවා නෑ කියලා ඉතින් එකි මගෙන් අහනවා ඔයා ඒක ගත්තා නේද කියලා මම කිව මම මොකටද අනුන්ගේ පර්ස් ගන්නේ දැන් ඉතින් මේකි කෑ ගහනවා මම පර්ස් එක අරන් ලු කවුරු හරි බලන්න ලු කියලා බස් එකේ උන් ඹක්කෝම බලාගෙන දැන් ඉතින් කාඩ්බොඩ් වීරයෝ ඇව්ත් මට කියනවා මල්ලි ගත්තා නම් දෙන්න කියලා මම කිවා මගේ බැග් එහෙම බලන්න කියලා අරකි කියනවා ඒක අරන් වෙන තැනක හන්ගන්න ඇති කියලා :no: මම විතරයි බස් එකේ අදුරන එකේක් වත් නෑ :no: කට්ටය වට කරන් මගෙන් ප්‍රශ්න අහනවා :dull: ඊට පස්සේ බස් එක ඉස්සර ඉන්න කෙනෙක් කිවා මෙන්න බස් එකේ දොර ලග පර්ස් එකක් වැටිලා තියනවා කියලා :baffled: මේකි දැන් කියපි එක් ගේ පර්ස් එක තමා එක කියලා :frown: ඒ කෙල්ල බස් එකෙන් හදිස්සියෙන් බහින්න ගිහින් දොර ලග වැටිලා :D දැන් ඉතින් මට sorry කියන්නේ වත් නැතුව බහින්න යනවා :frown: ඊට පස්සේ බස් එකේ හිටපු උන් ඒ කෙල්ලට හොදට බැන්නා නොදැන කෙනක්ට චෝදනා කරන්න එපා කියලා :yes:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo

    umbata thibbe danna kiyana inrisi walin loke thiyena hondama kunu harupa tika kiyanna...ara eki wenuwen aapu ke** po** tath ekka....:D:D:D
     
    මම හොද නිසා හොදයි :D ඉංග්‍රිසීයෙන් බැනලා හරි යන්නේ නෑ බන්  :D ඒකි ගාමට් ගිහිල්ලා ගෙදර යන කෙල්ලෙක් ලු :D පර්ස් එක හෙවුනා විතරයි කාඩ්බොඩ් විරයෝ ටික අතුරු දහන් :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :no::angry::angry: mata thurulu wela dhuka kiwuwa:P
    8.gif
    අම්මපා... :rofl:
    ටිටීට පෙන්වන්න ලින්ක් එක ගත්තා :cool:
     
    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    මට දවසක් උනා මාර සීන් එකක් උනා මම බස් එකේ දි :frown: මට එහා පැත්තේ වාඩි වෙලා හිටපු කෙල්ල නැගිටලා බස් එකෙන් බහින්න ගිහින් එකට පාරම බහින්නේ නැතුව මම ඉන්න තැනට ආය ආව
    මම හිතුවේ මොකක් හරි අමතක වෙලා කියලා ඊට පස්සේ මේකි ඇවිත් මගෙන් අහනවා පර්ස් එකක් මෙතන තිබ්බද කියලා මම කිවා නෑ කියලා ඉතින් එකි මගෙන් අහනවා ඔයා ඒක ගත්තා නේද කියලා මම කිව මම මොකටද අනුන්ගේ පර්ස් ගන්නේ දැන් ඉතින් මේකි කෑ ගහනවා මම පර්ස් එක අරන් ලු කවුරු හරි බලන්න ලු කියලා බස් එකේ උන් ඹක්කෝම බලාගෙන දැන් ඉතින් කාඩ්බොඩ් වීරයෝ ඇව්ත් මට කියනවා මල්ලි ගත්තා නම් දෙන්න කියලා මම කිවා මගේ බැග් එහෙම බලන්න කියලා අරකි කියනවා ඒක අරන් වෙන තැනක හන්ගන්න ඇති කියලා :no: මම විතරයි බස් එකේ අදුරන එකේක් වත් නෑ :no: කට්ටය වට කරන් මගෙන් ප්‍රශ්න අහනවා :dull: ඊට පස්සේ බස් එක ඉස්සර ඉන්න කෙනෙක් කිවා මෙන්න බස් එකේ දොර ලග පර්ස් එකක් වැටිලා තියනවා කියලා :baffled: මේකි දැන් කියපි එක් ගේ පර්ස් එක තමා එක කියලා :frown: ඒ කෙල්ල බස් එකෙන් හදිස්සියෙන් බහින්න ගිහින් දොර ලග වැටිලා :D දැන් ඉතින් මට sorry කියන්නේ වත් නැතුව බහින්න යනවා :frown: ඊට පස්සේ බස් එකේ හිටපු උන් ඒ කෙල්ලට හොදට බැන්නා නොදැන කෙනක්ට චෝදනා කරන්න එපා කියලා :yes:

    hanga gaththa kiyapu welawe ubata kiyanna thibbe ehema nam joka asseth balanna kiyala :P
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මම හොද නිසා හොදයි :D ඉංග්‍රිසීයෙන් බැනලා හරි යන්නේ නෑ බන්  :D ඒකි ගාමට් ගිහිල්ලා ගෙදර යන කෙල්ලෙක් ලු :D පර්ස් එක හෙවුනා විතරයි කාඩ්බොඩ් විරයෝ ටික අතුරු දහන් :lol:

    සිරා මචන් අනන්ත දැකල තියෙනවා .එක අද මතක් වෙලා දැම්මේ .... අම්මෝ කවදාවත් වෙන්නෙපා මේ දුක
    :lol::lol::lol::lol::lol::lol:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    Kello nemei godak welawata auntyla thama boruwata rawanne! Un hithanne un thawama hena kali kiyala :P

    මං ඉතින් ඕක කිවේ නැහැ .අන්ට්ලා අන්කල්ල තමි දැන් මෝල හැදිලා කැරකෙන්නේ බන් ... කොල්ලෝ කෙල්ලෝ shape මචා .......
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,835
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැඳල දුවපිය

    උඹ යේ හතරේ පොරක්නම්:frown:, වටේ ඉන්න වීරයොන්ට (වැඩිය ඕන නෑ එකෙක්ට) ද කට කැඩෙන්න නෙලල "හල්ක්" වගේ කෑගහල පොඩි ඇක්ටින්ග් පාරක් දාන්න පුලුවන් එකෙක්නම් ගේම ඉල්ලපන්.:D කැහැටු පොරක්නම් කොච්චර නිවැරදි වුනත් කියන තැනකට වැඳල, මූන වහන් මාරුවෙලා පලයන්:dull:. දන්නවනේ ඉතින්, පොරෝ පාරක් ගහගත්ත කියන්නේ ඔය වගේ වෙලාවට වි.වි.අයි.පී. තමයි. උ කොච්චර හොඳ කියන්න ගියත්, අන්තිමේදී උ හොඳ මිනිහ කියල ඔප්පුවුනත් වටේ පිටේ අඳුනන එකෙක් එහෙම හිටියොත් අනිවා ජැකා කියල ගම වටේ ගිනිතියනව. :baffled:හොඳම දේ කල යල් බලා මූන වහන් මාරුවීම.;)

    අනික ඔය වගේ චාටර් සීන් වෙන්න කලින්ම, ඒකි ඔරවල පාට් දානකොටම මාරුවෙනඑක කාටත් සෞක්‍යට හොඳයි. (හැබැයි මමනම් අහනව මොකක් හරි ප්‍රශ්ණයක්ද කියල :baffled:) බස් එකක එහෙම ජැක වදින්න එකටම
    දවෙලා ඉන්න වෙලාවක ජැකක් ගහන්න එහෙම උවමනාවක් නැත්නම් හැමවෙලේම බෑග් එකක් වගේ දෙයක් අහවක් එක ඉස්සරහින් තියන් හිටහන්. එතකොට ඒකියත් සැටිස්, උඹත් පොඩ්ඩක් සැටිස්:baffled:

    ලින්ඩා
     
    Last edited:

    සිරා කතාව මචන් .... ඔක්කොමට කලින් අපි ටිකක් මූන පු** වගේ තියන් හිටියනම් මොකාවත් ලඟට එන්නේ නෑ .:D:D:D