තමන්ගෙ ප්‍රඥාව ගැන විශ්වාසය තියල ත්‍රිපිටකයේ පොත් 57 කියවපන්. ඒ ටික නැතුව එක එක්කෙනා තම තමන්ගෙ පුද්ගලික අර්ථකතන දීල බඩගොස්තරේ හොයාගන්න විකුණන 58 වෙනි පොතේ ඉඳල ඉස්සරහට කියවල නං නිවැරදි ධර්ම මාර්ගය අවබෝද කරගන්න හිතන්න එපා. මුලාවෙන් මුලාවට පත් වෙලා තවත් සසරෙ අතරමන් වෙනව ඇරෙන්න වෙන දෙයක් නං වෙන්නෙ නෑ.
https://pitaka.lk/
https://www.sjp.ac.lk/news/download-theravada-tripitaka/
ඔය දෙපලගේ පොත් කියෙව්වොත් නං ලත් තැනම ලොප් වෙලා සදා අනාත වෙන්න තමයි වෙන්නෙ
Thank you so muchDahampoth website
oya website eken maharahathun wedi maga osse poth salli dila ganna puluwan
pdf version eka down karala balanna puluwan free
රේරුකානෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් තමයි නිවැරදි කියල පිලිගැනීම තියෙන්නෙ
මචං රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් ගොඩක් හොඳයි.
May the triple gem bless you
May the Triple Gem bless you![]()
"මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" පොත් මාලාව ඔබේ නිවසට ගෙන්වා ගැනීමේ ක්‍රමයක්, එම පොත් මුද්‍රණය කරන පින්වතුන් දැන් හඳුන්වාදී ඇත.
පොත් පිළිබඳව විස්තර හා පොත් ඇණවුම් කිරීම සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න.
Web Site - https://www.dahampoth.com/
තෙරුවන් සරණයි..!!!!
Thanksරේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් පෙළ කියවපන්... ඒක තමා ලංකාවේ අංක එක..ඕනම පිරිවෙනක පංසලක හාමුදුරුවන්ට මුලින්ම උගන්වනේත් මේ පොත් පෙළ තමා..
උබ තාම මුල ඉඳන් පටන් ගන්න නිසා google නම් සර්වී කරන්න එපා..
අර උඩින් දාලා තියෙන nGO වලින් සල්ලි අරන් ශාසනේ කන්න සිවුරු දාගත්ත හොරුන්ගේ වැදි බණ ,video එන්නේ. ..
මේකේ කලින් Gstarකියලා කෙනෙක් දාලා තිබ්බ ඔය රේරුකාණේ හාමුදුරුවන්ගේ පොත් පෙළ කියවන්න ඕනේ පිළිවෙල. ඒක හොයලා දාන්නම් මම..
![]()
Thank you so muchDownload Buddhist books App from below links, it has all the books from Rerukane thero
iPhone, iPad + Android apps
You also download and give to others.
For Apple -> https://apps.apple.com/.../path-nirvana.../id1434955292
For Android -> https://play.google.com/store/apps/developer?id=tipitaka.lk
============================
නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step]
නිවන් දකින්න ලේසිම ක්‍රමය
මම බුද්ධාගම ගැන ගොඩාක් විස්තර දැන ගත්තේ රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් කියවලා..ඒ පොත් සේරම මේ Thread එකේ PDF තියෙනවා Download කරගන්න.. කඩෙන් අරන් කියවනවා නම් වැඩි ගානක් නෑ.ඕනෙම පොතක් Rs.200-300k වගේ ගානක්,ඒත් ඒවයේ තියෙන ධර්මය නම් වටිනවා කෝටි ගානක්..පොත් කඩේකින් මේ පොත් අරන් ඉඩ තියෙන වෙලාවට නිදහසේ කියවලා තේරුම් ගන්න..සංසාරේ භයානක කම තේරුම් ගන්න. මේකයි මගේ Plan එක.
1. මුලින්ම කියවන්න බෞද්ධයාගේ අත්පොත සහ පුණ්‍යෝපදේශය..ඒ පොත් දෙක තමා Basics .ඒ දෙක කියෙව්වාම අඩුම තරමේ නියම බෞද්ධයෙක් වෙන්න හිතෙනවා..පින් කරන්න හිතෙනවා..
2.ඊට පස්සේ කියවන්න චතුරාර්ය සත්‍යය පොත..මේක කියෙව්වාම ඇඬෙනවා..සංසාර දුක්ඛය නියමෙට තියෙනවා..
3. Right..ඊට පස්සේ කියවන්න සූවිසි මහ ගුණය පොත.මේ පොතේ තියෙන්නේ බුද්ධ ,ධම්ම, සංඝ යන තුන් රුවනේ ගුණ සමුදාය...නිවන් දකින්න නම් මේ තුණුරුවන් ගැන අචල ශ්‍රද්ධාවක් ඇති වෙන්නම ඕනෙ..
4.දැන් මේ වෙනකොට ඔබට නිවන් දකින්න ආසාවක් ඇති වෙනවා අනිවාර්යයෙන්ම..ඊලගට ගන්න බෝධි පාර්ශ්වික ධර්ම විස්තරය පොත.. මේකෙ තියෙන්නේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් ලඟ වඩන්න ඕනෙ ගුණාංග..මේවා ලාවට වගේ ගැඹුරුයි.. ඒත් දෙතුන් පාරක් කියෙව්වම මීටර් වෙනවා..ඔය අතරේ කෙලෙස් එක් දහස් පන්සීය,පාරමිතා ප්‍රකරණය වගේ පොතුත් කියවන්න.
5.දැන් ඔබ ලාවට වගේ Track එකේ යනවා.. ඔන්න දැන් ටිකක් ගැඹුරුයි.. දැන් ගන්න අභිධර්මයේ මූලික කරුණු පොත,,ඕකෙන් දැන ගන්න ඕනෙ සිතේ සියුම් කරුණු..7-8 පාරක් හරි කියවලා තේරුම් ගන්න..
6. Final Step ගන්න සතිපට්ඨාන භාවනා ක්‍රමය පොත..මම කියවලා තියෙන භාවනා ක්‍රම වලින් මේ භාවනාව ගැන මම මාර විදියට පැහදුනා..ඒක ලේසි සහ ඉක්මනින් ප්‍රථිපල ලබන්න පුලුවන් භාවනාවක්.. කියවලා බලලා ටික ටික දවස ගානේ පුරුදු වෙන්න,,එක පාරට භාවනා පුරුදු වෙන්න බෑ.
මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය කඳුබොඩ, තලගල,කලුගල(බදුරලිය ) වගේ භාවනා මධ්‍යස්ථාන වල පුරුදු කෙරෙනවා. ටිකක් පුරුදු වුනාම නිවන් දකින්න අවංකවම ඕනෙකමක් තියෙනවා නම් සේරම වැඩ නවත්තලා භාවනා මධ්‍යස්ථානෙකට ගිහින් භාවනා වඩපු ගුරු හාමුදුරුකෙනෙක් ගෙන් වැඩි උපදෙස් අරන් නිර්වාණය ලබන්න උත්සාහ කරන්න...
හැමෝටම මේ ආත්මෙ නිවන් දකින්න බෑ..ඒත් ඒ භාග්‍යය ඔබ කෙරේ සැඟවිලා තියෙන්න පුලුවන්..ඒක භාවනාවෙන් තොරව කියන්න බෑ...උත්සාහ නොකොලොත් ඔබ අනතුරේ..
තව එකක් මේ ආත්මේ ඔබට නිවන් දකින්න බැරි උනත් මේ පොත් වලින් දහම් අවබෝදය ලබල කෙලෙස් තුනී කරගෙන ක්‍රමානුකූලව භාවනාවේ යෙදුනොත් අනිවාර්යයෙන්ම ඒක ඊලඟ භවේ නිවන් දකින්න පාරමිතාවක් වෙනවා..
අනික භාවනාව කියන්නේ හිතා ගන්න බැරි පුණ්යක්රියවක්..
සක්වල පුරා වැඩ සිටින බුදු,පසේබුදු,මහ රහතන් වහන්සේ ලාට දෙන දානයට වඩා මොහොතක් භාවනා කිරීමේ කුසලය වැඩියි කියලා බුදු හාමුදුරුවො දේශනා කරල තියෙනවා.
බුදු හාමුදුරුවො කියල තියෙන්නේ මරණීය හී පහරක් කාපු තැනත්තෙක් ඒ තුවාලයට වෙදකම් කරනවට වඩා ඉක්මනට නිවන් දකින්න උත්සාහ කරන එක වටිනවා කියලයි.
සත්‍යය ඔබ ලඟමය!එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කළ හැකිය.
එහෙත් එය අසීරුය.
වෙනත් කිසිවෙකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැකිය.
තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි.එය සොයා ගත යුත්තේද ඔබමය.
ඒ නිවැරදි මග අකුරක් අඩු නොකොට වටහා ගැනීමට අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ සරල පොත් පෙල ඔබට උපකාර කරයි!
https://elakiri.com/threads/නිවන්-දකින්න-ලේසිම-ක්‍රමය-step-by-step.1109198/
ප්‍රඥාව ගැන විශ්වාසය තියලා කියවල තේරෙන්නේ නැති නිසා තමයි, අටුවා තියෙන්නේ. අනිච්ච කියන්නේ අන්-ඉච්ච වගේ ගොන් කතා කියන, මිහිකත උලා කාපු එකා මීයා වෙනවා වගේ බූරු කතා කියන (කිඹුලා වෙන්නේ මොකක් උලාකපු එකාද කියල අහලා වහරකයට මලපැන්නලු!) ගොන් ජෝක් කාරයොන්ගේ පස්සේ ගිහින්, ඊට පස්සේ අන්තිමට උඹ නැවතුනේ මීමුරේ පිස්සුහුටන් ගාව නේද? අනේ යකෝ උඹේ ප්‍රඥාව කලිසමෙන් පහලට බේරෙනවා..තමන්ගෙ ප්‍රඥාව ගැන විශ්වාසය තියල ත්‍රිපිටකයේ පොත් 57 කියවපන්. ඒ ටික නැතුව එක එක්කෙනා තම තමන්ගෙ පුද්ගලික අර්ථකතන දීල බඩගොස්තරේ හොයාගන්න විකුණන 58 වෙනි පොතේ ඉඳල ඉස්සරහට කියවල නං නිවැරදි ධර්ම මාර්ගය අවබෝද කරගන්න හිතන්න එපා. මුලාවෙන් මුලාවට පත් වෙලා තවත් සසරෙ අතරමන් වෙනව ඇරෙන්න වෙන දෙයක් නං වෙන්නෙ නෑ.
https://pitaka.lk/
https://www.sjp.ac.lk/news/download-theravada-tripitaka/
ඔය දෙපලගේ පොත් කියෙව්වොත් නං ලත් තැනම ලොප් වෙලා සදා අනාත වෙන්න තමයි වෙන්නෙ
බයිබලය කියා කියා ඉඳල NGO ගණයෙක් ගෙන් කුරුස බණ ඇහුවාම උපතින් ක්‍රිස්තියානි එකෙක්ට ඔහොම හිතෙන එක සාධාරණයි..තමන්ගෙ ප්‍රඥාව ගැන විශ්වාසය තියල ත්‍රිපිටකයේ පොත් 57 කියවපන්. ඒ ටික නැතුව එක එක්කෙනා තම තමන්ගෙ පුද්ගලික අර්ථකතන දීල බඩගොස්තරේ හොයාගන්න විකුණන 58 වෙනි පොතේ ඉඳල ඉස්සරහට කියවල නං නිවැරදි ධර්ම මාර්ගය අවබෝද කරගන්න හිතන්න එපා. මුලාවෙන් මුලාවට පත් වෙලා තවත් සසරෙ අතරමන් වෙනව ඇරෙන්න වෙන දෙයක් නං වෙන්නෙ නෑ.
https://pitaka.lk/
https://www.sjp.ac.lk/news/download-theravada-tripitaka/
ඔය දෙපලගේ පොත් කියෙව්වොත් නං ලත් තැනම ලොප් වෙලා සදා අනාත වෙන්න තමයි වෙන්නෙ
Ohoma yan putha. Ohoma yan. Sasara gamana thama iwara nahane. Welawak eyi thaman kala kee dewal harida waradida kiyala therum yana. Ethakal ohoma yanබයිබලය කියා කියා ඉඳල NGO ගණයෙක් ගෙන් කුරුස බණ ඇහුවාම උපතින් ක්‍රිස්තියානි එකෙක්ට ඔහොම හිතෙන එක සාධාරණයි..![]()
උබ කොටුවේ පොඩිගේ dial එකක් නේ එළම එළමවහරක අභයාලංකාර
වලස්මුල්ලේ අභය
මීවණපලානේ සිරි දම්මාලංකාර
සමන්ත භද්‍ර-පිටිදුවේ සිරිදම්ම
තිත්තවැල්ලේ ආනන්ද
රතුපස්කැටියේ විමුක්තිරතන
හඳපාන්ගල නිවාතාප
මීමුරේ ධම්මවංශ
මහනුවර වජිරබුද්ධි
යන ශාසන භක්ෂක සිවුරු හොරුන්ගෙන් හැකිතාක් දුරස්වන්න