Machanla man Satellite Transmission Gana Thread ekak dannad???

eronfx

Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama

    බය නොවී හිටපියව් බොලව් මම කොහෙවත් ගියේ නෑ.
    mokektawath බය uneth නෑ.බය karannath ba.
    thiyana gataluwa meka hinda samaharunta bade para
    wadinawa kiyala thibuna ekai..
    මගේ cuurent එකේ ප්‍රශ්නයක් ඇවිත් එක hada
    gannawa. එක hinda hadapu tika wath daganna
    widihak නෑ mata.
    ekama post ekata එක padamak oba ganna epai..

    unta bade para wadinawa kiyanne, minissunge salli gasakana ekada, un sadarana ganak gannawanang kamak ne ehema kiwwata
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මචන් ඉතිරි පාඩම් ටිකත් දාපන්...අපි බලාගෙන ඉන්නවා..........
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    835
    113
    In La Srinka
    mata nam pena widiyata muth thawath eka boru kaarayek wagei.. meya anthimata kiyapu current siddiya aththak nam samawenna ona mehema kiyanawata..

    habai meya reta reta awilla wena wena thread wala nam comments daala yanawa :D
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara

    mata nam pena widiyata muth thawath eka boru kaarayek wagei.. meya anthimata kiyapu current siddiya aththak nam samawenna ona mehema kiyanawata..

    habai meya reta reta awilla wena wena thread wala nam comments daala yanawa :D

    නෑ බන් මු හොද එකා මට ගොඩාක් උදවු කලා........

    ඉවසලා ඉදපන් අපි කිවට හරියට හදලා පාඩම් ටික දානන ඔනි නේ බන්
    ......
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    aiyyoooooooooooooooo machoooo ikmanata dannakoooooooooooo....... nathan mekeee thiyena gathiya aduwenawaaaaaaaa .....
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    mata nam pena widiyata muth thawath eka boru kaarayek wagei.. meya anthimata kiyapu current siddiya aththak nam samawenna ona mehema kiyanawata..

    habai meya reta reta awilla wena wena thread wala nam comments daala yanawa :D

    අනිවා, ඩෙෆා. සහතික ඇත්ත. ආගම් භේද නිරාකරණය කරන්න යනවා, අපිට උගන්නන්නේ නැතුව.:lol::lol::lol: මෙදා පාර ටිකක් පරක්කු වැඩී වගේ පාඩම් දාන්න.
    :baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෝ යාලුවා ඉතුරු එවා :(
    අනිත් ටිකත් ඉක්මනට පොස්ට් කරන්න:yes:
    රෙපය දුන්නා:D
    ජය වෙවා
    11.gif
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචන් අපිට ෆ්‍රී ඉන්ටනෙට් යන්න විදිහක් හදාගන්න බැරිවෙයිද ඔය වගෙන් :)