ගොඩාක් ස්තූතියි යාලුවනේ මට හැමොම නැවත උද්යොගී මත් කලාට...
උබලට කියන්න මගෙ ප්‍රියම්බිකාවත් මට නක්කලේ දැම්ම නිකන් හූ උනා නේද කීල.
ඔන්න එහෙනම් මම වැඩේ අරබනවා.....
මේක ඉවර වෙද්දි ඔයලා හැමොටම නොමිලේ චන්ද්‍රිකා නාලිකා 2000 විතර ගන්න දැනුමක් එනවා...
වැඩේට ආසා හිතෙන්නත් එපැයි, ඒ හින්දා මුලින්ම කියන්නම් ආසා හිතෙන චැනල් ලිස්ට් එක....
1. එන්ග්ලිශ් ෆිල්ම් එන චැනල් (
2.ඩිස්කවරි වගේ චැනල්
3.කාටූන් චැනල්
4.තව අර අරව විතරක්ම යන එවත් තියෙනවා 24H. චැනල් 16 විතර. (ඔන්න මන් වග කියන්නෙ නම් නැ ඒව ගැන Oකේ??? ප්‍රVට් එකේ වැඩේ කරගන්න....)
මන් මේ කිව්වෙ සැටලයිට් වලින් එන චැනල් ගැන විතරයි වැඩියම ආස වෙන හින්දා. ඒ ඇර වැඩේ කරන්නේ කලින් කියපු විදිහටම තමා.
කිසිම දෙයක් හන්ගන්නෙ නැතුව කියල දෙන්නම්, තමන්ගෙම කියලා බිසිනොත් එකක් උනත් පටන් ගන්න උනත් කැමති කෙනෙකුට....
අනික තමා මේක කරන්නේ මම පොඩි බට්ටා කාලේ මේවා ඉගෙන ගන්න ගිහින් හොඩටම පල් වෙලා ත්යෙනවා මගේම අයගෙන්...
ගොඩක් නොන්ඩි වෙලා තියෙනවා, එහෙම ඉගෙන ගත්තේ ආසාවට .
ඉස්සර මන් පොඩි කාලේ පාරෙ ගියෙම උඩ බලගෙන, වහලවල් උඩ සෙට් කරලා තියෙන ඩිශ් දිහා බල බල, මේව මොනවද කොහොමද
සැටලයිට් වල ඉදන් සිග්නල් ගන්නෙ කිය කිය හිත හිත...
පොඩි කාලේ කාන්දම් කැලි වල කම්බි ඔතාගෙන රේඩියො වලට අමුනගෙන එක එක ඒව කර කර ඉන්නවා නිදි මරාගෙන දැන් මොකක් හරි වේවි වේවි
කිය කිය...
එහෙමයි මගේ මුල මේව ගැන...
වැඩේ එක්ක තව මේ වගේ උන ඒවත් කියන්නම් වැඩේ කම්මැලි එහෙම වෙන වෙලාවට....
ආයෙමත් සැරයක් හැමොටම ස්තූතියි මාව දිරි මත් කලාට....















dan dawas kiyak wunada????????Eth thama na,man mugen podi help ekak illuwa ekatath no answer
mata hithenne mu danna kehelmalak na,apiwa nikan bit karanawada koheda,mu oka dannawanam oka kiya denna mechara kal yanawada????????????

hak hak hak ow ban,,ane manda api nikan bite wenawaAne muge kaiya witharai weda nadan dawas kiyak wunada????????Eth thama na,man mugen podi help ekak illuwa ekatath no answer
mata hithenne mu danna kehelmalak na,apiwa nikan bit karanawada koheda,mu oka dannawanam oka kiya denna mechara kal yanawada????????????
![]()
![]()
mona magulakda manda,,karanna barinam mokatada niakan loku talks dagena awe?