bump
bump


macho yendo eke gps na neda ban.
Vodafone 858 meke tiyena dewal
HSDPA, 3.6 Mbps
Wi-Fi 802.11 b/g, Wi-Fi hotspot
Android OS, v2.2 (Froyo)
yendo eke me mukuth na, chater yendo eka



............. සෝනි එරික්සන් එක ගන්න එපා මචන් ..... තේරුමක් නෑ . . . 


මචන් වොඩෆෝන් එක ගනින්............. සෝනි එරික්සන් එක ගන්න එපා මචන් ..... තේරුමක් නෑ . . .
සෝනි එරික්සන් යෙන්ඩෝ එකේ තියෙන අවාසි
Main disadvantages
No 3G, Wi-Fi
Smallish, low-res display
Sluggish user interface
Basic music player (for a Walkman phone)
Disappointing camera
No file browser
No multi-tasking
No accelerometer for auto-screen rotation
ඒ උනාට මචන් වොඩෆෝන් එකේ ඕනි ගොඩක් දේවල් තියෙනවා ...... වැදගත්ම දේ තමයි Android OS, v2.2 (Froyo) තියෙන එක ......
යෙන්ඩෝ එකේ නැති වොඩෆෝන් එකේ තියෙන දේවල්
3G , Wi-Fi 802.11 b/g, Wi-Fi hotspot , HSDPA, 3.6 Mbps , GPS with A-GPS support ,
යෙන්ඩෝ එකට වඩා වොඩෆෝන් එකේ තියෙන දේවල්
528 MHz ARM 11 , 130 mb internal memory , up to 32gb SD card support ,
උදව් උනා කියල හිතනවා .......

