NOKIA ASHA 303
kawruhari use karanawada meka...? leda/awul adda?
advice ekak denna machanlaa...rep denawa +6 gane
advice ekak denna machanlaa...ඕක හොදයි..එත උබට හරි යන්නේ නැ.උබ ගනින් නොකියා 1100 එකක්...තොට මොන ෆෝන් ද


හොඳ review එකක් මෙතන තියනවා:
http://www.phonearena.com/reviews/Nokia-Asha-303-Review_id3019
නමේ හැටියට ඕක හදන්නෙත් ඉනදියාවෙමද දන්නෙ නෑ..
oya review eka mama baluwa banz.... eth ubalagenma hari wisthaarayak danganna eka hodai...
ගානෙ හැටියට කෙලින්ම smartphone එකකට යන එක හොඳයි ඕකෙ multitasking බැරි හින්ඳා. උඹට smartphone ඕනෙ නැත්තං ඕක හොඳයි.anith ratawala ewwath mayb athi ban..oya review eka mama baluwa banz.... eth ubalagenma hari wisthaarayak danganna eka hodai...
kos moko kiyanne?
ගානෙ හැටියට කෙලින්ම smartphone එකකට යන එක හොඳයි ඕකෙ multitasking බැරි හින්ඳා. උඹට smartphone ඕනෙ නැත්තං ඕක හොඳයි.


4 ma..? tikak pahadiliwa kiyanna saho.Aulak ne bn.. 4ma ekaparata ganna oneda....![]()


multi tasking නැති හිනඳා ඔය බැටරිය ඇති. review එකෙ හැටියත් දවස් 2ක් continuous music play පුලුවං කියන්නෙ සැහෙන හොඳයි නෙ..multitasking nam one naha machan.. android oneth na..
meke 1Ghz cpu ekak tyenne. battery eka 1300mAh. so battery eka nikam madi madi wageda?![]()
machan man laga asha 300 ekak thiyanawa, eka nam set wenne na echchara, touch eka awl wage

ගන්න එකේ එකපාර android එකක් ගනින් බන්..

multi tasking නැති හිනඳා ඔය බැටරිය ඇති. review එකෙ හැටියත් දවස් 2ක් continuous music play පුලුවං කියන්නෙ සැහෙන හොඳයි නෙ..
ඔහොම ෆෝන් බලන්න එපා. ඉස්සෙල්ලා උඹ ෆොන් එක පාවිච්චි කරන්න යන්නෙ මොනාටද කියල හිතල බලපං. ඊට පස්සෙ ඒවාට හරියන ෆොන් එකක් හොයපං.

meke wifi/hsdpa 2ma tyenawane. mata baya battery eka gana
Lumia 800 ekak ganin. eka patta

මෙකෙ ගානෙ හැටියට entry level android phone එකකට උඹට යන්න පුලුවං. xperia mini pro එක හොඳයි බැටරි එක අතින්. නැත්තං galaxy y එකක්. නෙට් යන්න නංandroid හොඳයි java browsers වලට වඩා.ekata wada nam meke touch eka hodai kiyalai kiyanne. resistive vs capacitive
echchara salli naha ban
yeah. thats true
basic task 2 (calling/texting) arunama mata one internet yanna thama.meke wifi/hsdpa 2ma tyenawane. mata baya battery eka gana
![]()