MACHANLA ME PHONE EKA HODAIDA...??

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    16000ta paduida meka?

    උඹම පොඩි කම්පෙයා පාරක් දාල බලහන් මචන්..

    Nokia 5230

    nokia-5230.jpg


    http://www.gsmarena.com/nokia_5230-2909.php

    Nokia Asha 303


    nokia-asha-303.jpg


    http://www.gsmarena.com/nokia_asha_303-4278.php

    Nokia Asha 303 අළුත් ෆෝන් එකක්..ඔයාට ඕන අවශ්‍යතා මත වෙනස් වෙනවා මමේ විදියට නම් මම ඔය ෆෝන් එක ගන්නේ නැහැ මචන් බොත්තම් ටික (කී-පෑඩ් එක) මට පොඩි වැඩී ස්ක්‍රීන් එකත් පොඩී..ඕක නිකන් X5 එක වගේ.. ඒත් ඕක හොඳ ෆෝන් එකක්..ආයේ කෙනෙක්ට විකුනන්න උනත් තාම මාකට් එක තියෙනවා..ඒත් 5230 ෆෝන් එක නම් දැන් ටිකක් පරනයි 2න්ඩ් හැන්ඩ් මාකට් එක ගොඩක්ම බැහැලා..ඒත් හොඳ ෆෝන් එකක්..ඒකේ මම අවාසියක් විදියට දකින්නේ WI-fi නැති එක විතරමයි..අනික් දේවල් මට අවුලක් නැහැ..කැමරාව 2 mp තියෙන එකෙක් ගෙන් ඉල්ල ගෙන බලහන් ඒත් ස්ක්‍රීන් රේට් එක වැඩි නිස ෆොටෝ එක 5310 එකකින් ගන්නවට වඩා සෑහෙන්නම කොලිටී..
     
    Last edited: