machanla Network help

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    machanla Network Administration


    http://www.lavtc.lk/courses/computer-technology-courses


    meke thiyana ewwagen hoda mokadda?job thiyenne koywageeda?karapu kawruhari innawanam mata help ekak denna mage friend kenekta plz






    මම ඕකෙ 3යි 4යි කරනවා...

    ඒ දෙකම එකපාර කරන්නෙ නැතිළු... හොදටම දන්න කෙනෙක් ඇර

    ඊයෙ පටන්ගත්තා

    3 වෙනි එක ඉරිදා 9.00 12.00
    4 වෙනි එක ඉරිදා 1.00 4.00

     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    :lol::lol: ඕන එකෙක්ගෙන් අහපන්.. උබ මොනාටද එන්නේ?කොයි කාටද?

    මම එ‍න්නෙ Networking වලට. ඉරිද දවසම එහෙ.. මට කියහංකො ඕකෙ Education සයිට් එකේ ඇඩ්‍රස් එක..
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    :oo: ඇයි එතන මොකද්ද වෙලා තියෙන්නේ?
    මාත CCNA කරන්න බලන්න ගියා 50000 විතර උන් ගන්නවා නේ බන් උන්
    exam valata nathuwa vadi nadda?
    ඔතන hardware {NVQ4] 2,3 කරපු අපේ අයතනික පුහුනුවට අපි ලගට අවා උන්ට හරියට යමක් කියලා දිලා නෑහෑ බන්
    සල්ලි නම් අරගෙන
    :)
     

    lakindu_kit

    Junior member
  • Jun 12, 2007
    111
    2
    18
    Nugegoda
    Network paththen hama ekakma igena ganna eka hondai.....

    mamath oke Diploma in Network Administration - Full Time course eka next wendsday idan karanawa....... mage nam network patan ganma... :)