machanslaa help please FIREFOX

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන් මේ ෆයර් ෆොක්ස් අප්ඩේට් එකක් ඇවිත් ඔටෝ අප්ඩේට් උනා දැන් මගුල ලෝඩ් වෙන්නේ වත් නැ බන්
    මොකද බන් මෙ

    MFNUODj.jpg






    :frown::frown::frown::frown::frown:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මොකද්ද ෆයර් වෝල් එක සොන්නයො.. firewall එකෙන් පරණ version එක allow කරාට update උන version එක තාම block වෙලා ඇති.. එක්කො අලුත් version එක allow කරහන් firewall එකෙන්.. එහෙම නැත්තම් ඕක uninstall කරල අලුත් version එක නෙට් එකෙන් download කරල අමුතුවෙන් install කරපිය වල් වේ@
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,547
    3,174
    113
    mamath 24 eka hamatissema not responding wenna aran 27 damma..ekakath stuck wenawa..redda
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    • Like
    Reactions: Radio

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    dan hari ban ma hitanne bitdefender eken mokak hari block seen ekk gye
    mokada ban a time eke skype arawa mewa
    wifi phone eken hitan log wernna puluwan una :D

    කිව්ව වැස්සිට සිංහලෙන්.. කොහෙද ඉතින් කොටල පොවන්න එපෑ වෙට්ට පාසි