මචන්ලා ෂොප් 1කට මේ ජාතියේ ස්ටෙප්ලර් මැෂින් එකකුයි නම්බරින් මැෂින් 1කකුයි ගන්න ඕනි. පරන මිලට ගන්න තැනක් දන්නේ නැද්ද? හාරදාස් ගානකට ගත්තා නම්බරින් මැෂින් 1කක් ඒකෙන් නම්බර් 90000ක් විතරයි ගහන්න පුලුවන් ඉක්මනට සවුත්තු වෙනවා.
ආය නෝට් බුක් සයිස් එකට රූලින් ෂීට් ගන්න ඕනි. ඒක නම් දිගටම ගන්න තැනක් සෙට් කරගන්න ඕනි.
ආය නෝට් බුක් සයිස් එකට රූලින් ෂීට් ගන්න ඕනි. ඒක නම් දිගටම ගන්න තැනක් සෙට් කරගන්න ඕනි.