Machine Learning , Image Processing ඉගෙන ගන්න

Ha malli

Active member
  • Jan 18, 2018
    320
    82
    28
    Machine Learning , Image Processing ඉගෙන ගන්න

    Machine Learning , Image Processing වගෙ ඉගෙන ගන්න පුලුවන් තැනක් දන්නවද ? courses වගෙ තියෙන තැනක් හරි.

    online නෙමේ :yes:

     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,625
    7,962
    113
    Kotahena
    YouTube eke machine learning tutorial කියලා ගහන්ඩ official Google එකෙන් දාපු best ම tutorial ටික ඉස්සෙල්ලා බලලා ඉන්ඩ. ඊට පස්සේ තිරණය කරන්න ඉගෙනගන්න course කරනවද නැද්ද කියන එක
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ වගේ දේවල් offline උගන්නන තැන් ලංකාවේ තියෙනවද කියලා මම නම් දන්නේ නෑ මචන්. දන්න කෙනෙක් උදවු කරයි. :rolleyes:
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,770
    3,177
    113
    37
    @ katubedda
    මාත් මේ දවස් වල ඉගෙනගන්නවා බ්‍රො. tenserflow tutorials ටික එහෙම පෙඩ්ඩක් බලන්න. අපිට ඉතින් කවුරත් දියකරලා පොවන්නෙ නැනේ. තනියම හොයලා ඉගෙන ගන්න තරමක් තමයි. පොඩි පොඩි ටියුටොරියල් ටිකක් කරන එක තමයි මම දකින විදිහට හොඳම දේ..
     

    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    කරන තැනක් නැද්ද බන් ? Details දන්නවනම් කියපන්කො

    දිනේශ් කරනවා මචං ට්‍රේනින්. පොඩ්ඩක් linkedIn එකේ මැසේජ් එකක් දාල අහපන්.