ඉගෙන ගන්න ඕනෙ. මුල සිට සරලව. කොහොමද කරන්නෙ?
AmdrewNG ෆලෝ කරන්න.
ඒක පාරම තියරි කම්මැලි වගේ වෙනවා කාට උනත් ඒ නිසා මේ වගේ අයගේ තියෙනවා එක ඒක ප්‍රෝජෙක්ට් ඒව කරන්න තියරි ගැන වද වෙන්නේ නැතුව. කරගෙන යන අතරෙ ටික ටික තියරි බලන්න. තියරි මග ඇරගන්න එපා.
https://youtube.com/@sentdex?si=qBcHpeacNJ5CaCz6
කොහෙන් හරි පටන් ගන්න එපා වෙන්නේ නැති වෙන්න දිගටම කරගෙන යන්න මාස තුනක් විතර යනකොට සෙට් වෙන්න පටන් ගනී.
![]()

ඕක නන් සැහෙන කාලයක් යනකන් එහෙම තමා තියරි දෙනගත්තත්. ඔය අර අපි දන්නවා ඒ උනාට ආයේ ටිකක් කරන් යනකොට ඒ මොකද්ද ඒ උනේ වගේ හිතෙනවාඇන්ඩෘගෙ සමහර තැන් නම් ක්ලියර් මදි මට. මට හිතෙන්නෙ නම් මගෙ අවුලක් කියලා. ඔය ප්‍රැක්ටිකල් එක්ක කරන එක තමයි හොඳම වැඩේ මට හිතෙන්නෙ. තියරි ටික දිගටම කරන්න ගියාම එපා වෙනවා. මම ඔය වගේ තියරි වීඩියෝ සීරීස් ගොඩාක් බාගයක් බලලා නවත්තලා ඇති. අන්තිමට ගත්තු දේකුත් නෑ වගේ.
නිකම් දන්න දෙකුත් නෑ නොදන්න දේකුත් නෑ. පැටලිච්ච නූල් බෝලයක් වගේ.
වෙන්නේ open AI එකේ API use කරන එක තමා ගොඩක්ම. කවරේ හදන එක තමා කරන්නේම. Faang ඇරුනම ඔය banking insurance sector එකට tools හදන උන් එහෙම නන් උන්ගෙම models develop කරනවා. මෙහෙ නන් dialog උන් කරනවා.ඇත්තටම ප්‍රැක්ටිකලි කම්පැනි එකක AI ප්‍රොජෙක්ට් එකක් වෙන්නෙ කොහොමද කියන එක ගැන ලොකු අදහසක් නෑ මට. ගිහිල්ලම බලන්න වෙයිද මන්දා.![]()
Kaggle එකේ project කරා නන් හරි එහෙනන්සමහර නොටේශන් එක්ක නම් වැඩේ පැටලෙනවා. දැනුත් මේක කියවන ගමන් ඉන්නෙ.
![]()
නිකම් පොඩි පොඩි Problem solving Challenges, Coding challenges වගේ තියෙන එව්වා nadda? සරලව පටන් අරන් ඉස්සරහට යන පොඩි පොඩි ඇක්ටිවිටීස් එක්ක.
ඇන්ජලාගේ පයිතන් 100 වගේ.
AmdrewNG ෆලෝ කරන්න.
ඒක පාරම තියරි කම්මැලි වගේ වෙනවා කාට උනත් ඒ නිසා මේ වගේ අයගේ තියෙනවා එක ඒක ප්‍රෝජෙක්ට් ඒව කරන්න තියරි ගැන වද වෙන්නේ නැතුව. කරගෙන යන අතරෙ ටික ටික තියරි බලන්න. තියරි මග ඇරගන්න එපා.
https://youtube.com/@sentdex?si=qBcHpeacNJ5CaCz6
කොහෙන් හරි පටන් ගන්න එපා වෙන්නේ නැති වෙන්න දිගටම කරගෙන යන්න මාස තුනක් විතර යනකොට සෙට් වෙන්න පටන් ගනී.
![]()
ඇන්ඩෘගෙ සමහර තැන් නම් ක්ලියර් මදි මට. මට හිතෙන්නෙ නම් මගෙ අවුලක් කියලා. ඔය ප්‍රැක්ටිකල් එක්ක කරන එක තමයි හොඳම වැඩේ මට හිතෙන්නෙ. තියරි ටික දිගටම කරන්න ගියාම එපා වෙනවා. මම ඔය වගේ තියරි වීඩියෝ සීරීස් ගොඩාක් බාගයක් බලලා නවත්තලා ඇති. අන්තිමට ගත්තු දේකුත් නෑ වගේ.
නිකම් දන්න දෙකුත් නෑ නොදන්න දේකුත් නෑ. පැටලිච්ච නූල් බෝලයක් වගේ.
ඇත්තටම ප්‍රැක්ටිකලි කම්පැනි එකක AI ප්‍රොජෙක්ට් එකක් වෙන්නෙ කොහොමද කියන එක ගැන ලොකු අදහසක් නෑ මට. ගිහිල්ලම බලන්න වෙයිද මන්දා.
සමහර නොටේශන් එක්ක නම් වැඩේ පැටලෙනවා. දැනුත් මේක කියවන ගමන් ඉන්නෙ.
![]()
නිකම් පොඩි පොඩි Problem solving Challenges, Coding challenges වගේ තියෙන එව්වා nadda? සරලව පටන් අරන් ඉස්සරහට යන පොඩි පොඩි ඇක්ටිවිටීස් එක්ක.
ඇන්ජලාගේ පයිතන් 100 වගේ.
Adee pin sidda wenw machnlaa. Ummmakaggle kyala platfrom ekk thynwa, competitions thynwa. join wela balanna
Machn api machine learning igena gannava nm python witharada one languages valin igena gannaඕක නන් සැහෙන කාලයක් යනකන් එහෙම තමා තියරි දෙනගත්තත්. ඔය අර අපි දන්නවා ඒ උනාට ආයේ ටිකක් කරන් යනකොට ඒ මොකද්ද ඒ උනේ වගේ හිතෙනවා
වෙන්නේ open AI එකේ API use කරන එක තමා ගොඩක්ම. කවරේ හදන එක තමා කරන්නේම. Faang ඇරුනම ඔය banking insurance sector එකට tools හදන උන් එහෙම නන් උන්ගෙම models develop කරනවා. මෙහෙ නන් dialog උන් කරනවා.
Kaggle එකේ project කරා නන් හරි එහෙනන්
e kiuwe machn? statistics da?Mama nam kiyanne mulin stat subject ekai basic tikai mulin goda danna
ewath ekkama ML side ekata awanam hari podda podda
ow ow books content tiyanawa Probability for Statistics and Machine Learninge kiuwe machn? statistics da?
Machine learning = statistics
elama brozow ow books content tiyanawa Probability for Statistics and Machine Learning
Python සහ R තමයි පාවිච්චි වෙන්නෙ. එක කොටසක් Python එක්ක යනව තව කට්ටියක් R එක්ක යනව.Machn api machine learning igena gannava nm python witharada one languages valin igena ganna