machoo umbala danna kitchen eke sink eken eliyat yana indul

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    machoo umbala danna kitchen eke sink eken eliyat yana indul vathura
    kelinmaa idamen eliyata nodaa vaththa athulema podi valakata ehema dagaanna puluvnda sand pit ekakata vage
    umbalage geval vala thynaa system ekk mokdda?
    massongen karadree ban honda drainage system ekak vaththa athuleema hadaganna baluvee
    geval vala thyna eee vage waste water drainage, garbage diposal system
    kiyahan podi deyak vunath kamak naa..igena ganna vatinava.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඩොන්ට් නො බ්‍රො. අපේ නම් ෆ්ලශ් සිස්ටම් එකක් තියෙන්නේ පම්ප් එකකින්. කෙලින්ම ඇබරිලා යන්න.
     
    • Like
    Reactions: sudokuu

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ඩොන්ට් නො බ්‍රො. අපේ නම් ෆ්ලශ් සිස්ටම් එකක් තියෙන්නේ පම්ප් එකකින්. කෙලින්ම ඇබරිලා යන්න.
    adeee ehemada ehema ekak thyna eka nam sahenna vatinava..( thnx and rep+)
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Sink eken eliyata yana wathura,Idul walakata thamai yawanna one. Toilet walawal hadana ewun oya subject eka dannawa. (drainage system)
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ අවිස්සාවේල්ලේ ගෙදර නම් තියෙන්නේ ලොකු වලක් කපලා කොන්ක්‍රිට් එකකින් වහලා නාන වතුර සිනික් එකේ වතුර ඔක්කෝම ඒකට යන්න හදලා තියෙන්නේ දැන් අවු 8 ක් විතර පාවිච්චි කරනවා අවුලක් නෑ .