MacOS Sonoma Update එකෙන් පස්සේ එක Touch Bar කෙලවෙච්ච තව අය ඉන්නවද?
අද උදේ වෙනකල් හොදට වැඩකලා. එක පාරටම හිරවෙලා Reboot උනා. එවෙලේ ඉදන් Touch Bar පෙන්නන්නේ නෑ එක. ඒත් Touch කරද්දි වැඩ කරනවා. මුකුත් පෙන්නන්නේ නෑ. එතකොට තිබ්බේ MacOS Sonoma 14.1 . ඊටපස්සේ එක Sonoma 14.1.1 තිබිලා ඒකත් දැම්මා. ඒත් හරිගියේ නෑ.
හදාගන්න විදියක් දන්නවද කවුරුහරි? Google කලාම මේ වගේ කෙලවෙච්ච තව අය ඉන්නවා කියලා දාල තිබ්බා.