මචන්, Macbook M1 air එකකට Windows දාගාන්න විදිහක් දන්නවද? මට Simulation වැඩ වගයකට Abaqus, Ansys, වගේ Softwares ටිකක් Run කරගන්න ඕන. ඒත් ඒ Software වල MacOS වලට හදපු Versions නෑ. Windows වලට දාගත්තත් Crack Version තමා දාගන්න වෙන්නේ. මට දැන් ප්‍රශ්නේ තියෙන්නේ Winows OS එක Mac එකට දාගන්න තියෙන හොදම විදිහ මොකක්ද? කවුරුහරි මෙහෙම කරලා තියෙනවද? එහෙම කරාම Windows වල වගේ Crack Versions Install කරොත් වැඩ කරනවද? තව මට සල්ලි දීලා හරි මේ වගේ ටිකක් Run කරන්න අමාරු Softwares වැඩ කරන විදිහට Virstual Machine එකක් ගන්න Services මොනවත් තියෙනවද?
ප.ලි. Windows Use කරන්න නම් ඇයි යකෝ Mac එකක් ගත්තේ කියලා Comment කරලා මේ Thread එක හාන්න එපා!
ප.ලි. Windows Use කරන්න නම් ඇයි යකෝ Mac එකක් ගත්තේ කියලා Comment කරලා මේ Thread එක හාන්න එපා!

