Macro Keyboard

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    meka photoshop walata hadaganna oni full keybord ekama mama dakka youtube channel ekaka thiyanawa linus tech tips kiyala eth hadana widiya therenne na programing wagayak script wenas karanna ehema thiyanawa soft ekata photoshop link karanna onida vedio ehema thiyanawanam post karanna
    linus tech tips ඒ වීඩියෝ එක ටිකක් පරනයි මචන්. මේකේ එහෙම Script ලිය ලිය ඉන්න ඕනේ නෑ මචන්... Photoshop වල තියෙන කමාන්ඩ් වලට තියෙන ශෝර්ට්කට් ටික දාලා Keys ටික assign කරලා ගත්තාම Macro Keyboard එකේ ඔබන කී එකට අදාලව දීලා තියෙන ශෝර්ට්කට් එක Run වෙනවා. ඉස්සර වගේ Script ලිය ලිය ඉන්න ඕනේ නෑ. හැබැයි ඕනේ කරන Commands ටිකේ ඔක්කොම Shortcuts ටික දැනගෙන ඉන්න ඕනේ. මේක පට්ට සිම්පල් මචන්. මේකේ Help කියන ටැබ් එකේ ඔක්කොම විස්තරේ තියෙනවා කොහොමද කරන්න ඕනේ කියලා. Link කරන්න එහෙම මුකුත් සීන් එකක් නෑ. උඹ ඒ වෙලාවේ ඕපන් කරලා තියෙන ඇප් එකේ Macro ටික වැඩකරනවා.
     
    • Like
    Reactions: PHBhagya

    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43

    Thanks a lot Machan
     
    • Love
    Reactions: chirantha19890821

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    මට නම් තවත් කී බෝඩ් එහෙකට අත අරන් යනවා කියන්නෙ පිස්සුවක් වගේ. මවුස් එකට අත අරන් යන්නෙත් නොකරම බැරි වෙලාවට විතරයි. මට ඕනි ෂෝර්ට් කට් ෆාංශන් කී වලට බයින්ඩ් කරන් ඉන්නේ.
     
    • Love
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    මට නම් තවත් කී බෝඩ් එහෙකට අත අරන් යනවා කියන්නෙ පිස්සුවක් වගේ. මවුස් එකට අත අරන් යන්නෙත් නොකරම බැරි වෙලාවට විතරයි. මට ඕනි ෂෝර්ට් කට් ෆාංශන් කී වලට බයින්ඩ් කරන් ඉන්නේ.
    එහෙමත් හරි... ඒත් නිකමට හිතපන්කෝ AutoCAD කරන එකෙක්ට Shortcut 1000ක් විතර තියෙනවා. ඉතින් ඔය ඔක්කොම මතකේ තියාගන්නවට වැඩිය ලේසී මෙහෙම Macro කරගන්න එක. මට නම් මොකක්හරි කරගන්න යන කාලේ භාගෙකින් විතර අඩු වෙනවා මේක නිසා... :yes: :yes:
     
    • Like
    Reactions: PHBhagya

    XeducationSL

    Member
    Oct 1, 2021
    15
    17
    3
    ebay එකෙන් ගත්ත keyboard එකකට setup කරන්න ගියා.
    ඒත් හරි යන්නේ නෑනේ
     
    Attachments

    • ORI1155g03.jpg
      ORI1155g03.jpg
      40.6 KB · Views: 77
    • Screenshot (870).png
      Screenshot (870).png
      35.5 KB · Views: 93

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    ebay එකෙන් ගත්ත keyboard එකකට setup කරන්න ගියා.
    ඒත් හරි යන්නේ නෑනේ
    ඇප් එක බැක්ග්‍රවුන්ඩ් එකේ අනිවා රන් වෙන්න ඕනේ. Minimize to tray කියන එක දුන්නා ද??
    Trigger කියන එක වැරදියි. Trigger කියන තැන තියෙන Scan කියන එක ඔබලා දෙන්න ඕනේ ඔය මැක්‍රො එක රන් වෙන්න ඕනේ කී එක. Trigger කියන එක ඔබලා ඔය කීබෝඩ් එකේ ඔයාට ඕන කී එක ඔබන්න. ඊට පස්සේ කෙලින්ම Save configuration කියන එක ඔබන්න.
     
    Last edited:

    XeducationSL

    Member
    Oct 1, 2021
    15
    17
    3
    හරි copy, paste දෙක නම් දා ගත්තා.

    windows key+v
    windows key+PRTSC

    මේ shortcut දෙක දා ගන්න ඕන.
    windows key එකේ keyname එකක් නෑ නේද?
    Appendix එකේ නම් හොයා ගන්න නෑ හැබැයි😳
     
    • Love
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    හරි copy, paste දෙක නම් දා ගත්තා.

    windows key+v
    windows key+PRTSC

    මේ shortcut දෙක දා ගන්න ඕන.
    windows key එකේ keyname එකක් නෑ නේද?
    Appendix එකේ නම් හොයා ගන්න නෑ හැබැයි😳
    Windows key එක නම් නෑ හැබැයි. පොඩ්ඩක් ගූගල් කරලා බලන්න ඒ වෙනුවට වෙන shortcut එකක් තියේද කියලා?? නැත්තං ඉතිං code එකක් ලියලා දාගන්න පුළුවන් මං හිතන්නේ. මං නං එච්චර වැඩ්ඩෙක් නෙමෙයි හැබැයි. මං නං අහලා තියෙන විදියට coding හොයාගන්න පුළුවන් internet එකෙන්..
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    මේ තියෙන්නෙ මගෙ keyboard එක
    ඕනේ කී එකක් ඕනෙ විදිහට program කලහැකි.
    හැම key එකකටම වෙන වෙනම programmable events 4ක් තියෙනවා.

    1. Tap
    2. Hold
    3. Double Tap
    4. Tap and Hold

    View attachment 146212
    අඩේ පට්ට නේ...😍😍 කීයක් උනාද??
     
    XeducationSL

    Member
    Oct 1, 2021
    15
    17
    3
    Windows key එක නම් නෑ හැබැයි. පොඩ්ඩක් ගූගල් කරලා බලන්න ඒ වෙනුවට වෙන shortcut එකක් තියේද කියලා?? නැත්තං ඉතිං code එකක් ලියලා දාගන්න පුළුවන් මං හිතන්නේ. මං නං එච්චර වැඩ්ඩෙක් නෙමෙයි හැබැයි. මං නං අහලා තියෙන විදියට coding හොයාගන්න පුළුවන් internet එකෙන්..
    windows key වෙනුවට # තියෙන්නේ.
    දැන් වැඩේ හරි👌
     
    • Love
    Reactions: chirantha19890821