linus tech tips ඒ වීඩියෝ එක ටිකක් පරනයි මචන්. මේකේ එහෙම Script ලිය ලිය ඉන්න ඕනේ නෑ මචන්... Photoshop වල තියෙන කමාන්ඩ් වලට තියෙන ශෝර්ට්කට් ටික දාලා Keys ටික assign කරලා ගත්තාම Macro Keyboard එකේ ඔබන කී එකට අදාලව දීලා තියෙන ශෝර්ට්කට් එක Run වෙනවා. ඉස්සර වගේ Script ලිය ලිය ඉන්න ඕනේ නෑ. හැබැයි ඕනේ කරන Commands ටිකේ ඔක්කොම Shortcuts ටික දැනගෙන ඉන්න ඕනේ. මේක පට්ට සිම්පල් මචන්. මේකේ Help කියන ටැබ් එකේ ඔක්කොම විස්තරේ තියෙනවා කොහොමද කරන්න ඕනේ කියලා. Link කරන්න එහෙම මුකුත් සීන් එකක් නෑ. උඹ ඒ වෙලාවේ ඕපන් කරලා තියෙන ඇප් එකේ Macro ටික වැඩකරනවා.meka photoshop walata hadaganna oni full keybord ekama mama dakka youtube channel ekaka thiyanawa linus tech tips kiyala eth hadana widiya therenne na programing wagayak script wenas karanna ehema thiyanawa soft ekata photoshop link karanna onida vedio ehema thiyanawanam post karanna