Mad Max: Fury on Four Wheels

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    ඔන්න මචන්ලා YT එක පැත්තේ කැරකි කැරකි ඉද්දි සෙට් උනා නියම වීඩියෝ එකක් ,බලන්නකෝ කොහොමද කියල.






    ඒ එක්කම මගේ බ්ලොග් එක පැත්තෙත් පොඩ්ඩක් කරක් ගහල යන්න අමතක කරන්නත් එපා.මම හදපු software එක පොඩ්ඩක් install කරලා ඔයාලගේ අදහස් වගේම අලුතින් එකතු කලොත් හොදයි කියල හිතෙන දේවල් ටිකකුත් කොටගෙන යන්න.

     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බලපු සුපිරිම ෆිල්ම් එකක් තමා
    TFS
    රෙප්++