මම බඩ තියෙන බලපු ගමන් මහතයි කියල හිතෙන එකෙක්. wedding එකත් ළඟ ලඟම එන නිසා gym එක පැත්තෙත් යන්න හිතන් ඉන්නේ , ඊට කලින් කෑම පොඩ්ඩක් පාලනය කරන්න කියල හිතාගෙන youtube google එක පීරුව.
රෑට කෑම අඩු කරන්නලු.තෙල් කෑම බත් වගේ දේවල් කන්න එපාලු. කාපු ගමන් නිදා ගන්න එපාලු. වැඩේ කියන්නේ ඒවා කන්න එපා මේවා කන්න එපා කිව්වට කන්න දෙයක් කියන්නේ නෑනේ.
මම ඉන්නේ බෝඩිමක රෑට ඉතින් වැඩිපුර කොත්තු රයිස් වලට තමයි වග කියන්නේ...
කෙට්ටු වෙන්න ඕන, බෝඩිමක ඉන්න එකෙක්ට රෑට කන්න පුළුවන් දේවල් ටිකක් කොටගෙන යමුකෝ. තව මම වගේ උන් මේකේ ඕන තරම් ඇතිනේ. (බෝඩිමේ උයාගෙන කන්නත් පුළුවන් කම්මැලිකමට ඉව්වේ නැති උනාට )