mada kawiyange adawiya...

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    උඹ කියනා නිසා ආවෙමි ලියන්නට
    මන් අකමැතිය මෙහි මඩ කවි ගොතන්නට
    ඕනි එකෙක් ගොතපන් පිටු පිරෙන්නට
    මන් ගොතන්නේ මෝඩ ජෝක් පමනක්ය
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ආයිත් එන්න හිතුනා කවි මතක් වෙලා..
    මඩ කවි ලියන්නට එනවද දැන් උඹලා
    ...

    උඹෙ ඇස් නොපෙනේද කසුනියෝ රෑට
    තඩි අකුරෙන් ලියන්නේ අමු කැවිලාද
    දාපන් ෆොන්ට් සයිස් 4ට හෝ 3ට
    ඊට පස්සේ ගහපන් මඩ ඇතිවෙන්ට
     

    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0
    උඹෙ ඇස් නොපෙනේද කසුනියෝ රෑට
    තඩි අකුරෙන් ලියන්නේ අමු කැවිලාද
    දාපන් ෆොන්ට් සයිස් 4ට හෝ 3ට
    ඊට පස්සේ ගහපන් මඩ ඇතිවෙන්ට
    hik:P