Madagascar-Escape 2 Africa (2008)|පළායාම..[සිංහල උපසිරැසි සමඟ] ♥♥♥

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    Madagascar-Escape 2 Africa (2008)|පළායාම..[සිංහල උපසිරැසි සමඟ] ♥♥♥

    Madagascar-Escape 2 Africa (2008)|පළායාම..[සිංහල උපසිරැසි සමඟ]



    කොහොමද යාලුවනේ ඔන්න පොරොන්දු උනා වගේ මගේ තුන්වැනි උපසිරැසි ගැන්වීමත් අරගෙන ආවා..මුලින්ම කියන්න ඕන මේක මම ඔයාලට දෙන්න හිටියේ දැනට සතියකට කලින්. නමුත් රාජකාරි සහ ව්‍යාපාර වැඩ නිසා මට මේක කලට වෙලාවට කරගන්න බැරි උනා. මොකද රාජකාරිය දේව කාරිය වගේනේ☺.
    වෙනද වගේම අදත් සබ් එකක් අරන් ආවේ සුපිරිම ෆිල්ම් එකකට.
    මෙන්න මේකයි කථාව.. ඇමරිකාවෙ සත්තු වත්තක හිටපු සත්තු 4දෙනෙක් මැඩගස්කරයට එනව නැවකින්.. මේ ටික වෙන්නෙ පළමු කතාවෙ, මේ කතාවෙ තියෙන්නෙ එතන ඉදල ඉතුරු ටික.. ඔන්න මේ 4 දෙනා මැඩගස්කරයෙන් වෙන රටකට යන්න පිටත් වෙනව කාලෙකට ඉස්සර එහෙට කඩාගෙන වැටුන ගුවන් යානයකින්.. (කතාවෙ මේ හරියට එනකොටත් ඇස් වල කඳුලු පිරෙයි, දුකට නෙවෙයි, හිනා වෙලාම..හික් හික්) මේ සත්තු වත්තක පුංචි කාලෙ ඉඳලම ඇතිදැඩි උන නිසා දන්නෙ නෑ කැලේ ජීවිතය කොහොමද කියල.. කොහොම හරි මේ කබල් ගුවන් යානය කඩාගෙන වැටෙනව අමුතු රටකට.. මේ සත්තුන්ට මුකුත් හිතාගන්න බෑ මේ රට ගැන.. කොහොම හරි මෙහේ ජීවිතයට මේ අය හුරුවෙන හැටි නම් හරිම අපූරුයි.. කාටුන් නිසා බලන්න කම්මැලියි වගෙ හිතුනත් මම කියනවට බාල බලන්නකො.. හිනා වෙන්න පුලුවන් කාලෙකට ඇති වෙන්න.. හික් හික්..

    එහෙනම් තවත් උපසිරැසි ගැන්වීමකින් හමුවෙනතුරු ඔබට ජය..
    මම සිහින ලහිරු.


    භාගත කිරීම සදහා

    කර්තව්‍ය පිළිබද සෑහීමකට පත්වූයේ නම් ඔබගේ අදහස් සහ ඔබගේ රිප් අගය පාවිච්ච් කරන්න
    ♥♥ස්තූතියි♥♥...
    :cool::cool::cool:
     
    Last edited:

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    BumpBubbles.gif
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මේ දවස් වල ITN එකේ යන animation movies දැක්කහම මට සිංහල උප සිරැසි එපා වෙනව
    වැරදි විදිහට හිතන්න එපා මචෝ
    මගේ අදහස නම් සිංහල උපසිරසි දැම්මහම movie එකේ වටිනා කම අඩු වෙනව කියල
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    මේ දවස් වල ITN එකේ යන animation movies දැක්කහම මට සිංහල උප සිරැසි එපා වෙනව
    වැරදි විදිහට හිතන්න එපා මචෝ
    මගේ අදහස නම් සිංහල උපසිරසි දැම්මහම movie එකේ වටිනා කම අඩු වෙනව කියල


    ඔව් මචන් ඒකනම් ඇත්ත..මටත් එපා උනා මේ ලගදි සුපර් 8 ගියා නේද ..ඒකෙන් විනාඩි ගානකට සැරයක් තමයි සිංහල උපසිරැසි වැටුනේ..එහෙම දෙනවට වඩා හොදයි නොදී හිටියනම්..මගේ ප්‍රතිපත්තියක් හැටියට මම රූපවාහිනී නරබන්නේ නැහැ.ඕක පොඩ්ඩක් නරබුවෙත් වැඩට යන්න ඇදගන්න ගමන්..රටේ වගකිවයුතු නාලිකාවක් ඔයිට වඩා පිළිවෙලකට කරන දෙය කරන්න ඕන..නැත්නම් කරන එකෙත් තේරුමක් නැහැ..අයියෝ මම තරහ නැහැ ...ඔයා කියන දේ හරි...

    :):):)