Madam Shiranthi

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කවුරු වුනත්.....!!!!!!!:oo:
    ලංකාවෙ බලපං කෝ.....:angry::angry::angry:

    අපි පව් ඕයි.......
    පව් ම පව්....................!!!!!!!!!!!!!!!!!!!!!:angry::angry::angry:
    පව් කියන්නෙ ඔයි පවේ උපරිම.. :baffled::baffled:

    හැබැයි ඉතින්, puket,pathaya ගියානම් ඔයින් එකක් ඇන්න එන්න තිබුනා.. ඇන්න එන්න බැරිනම් ඇනලා එන්න හරි.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බන් නන්ගි... අයියා මීට අවුරුදු ගානකට කලින් ඇවිත් ගියාලු.. දැන් නන්ගි ආවෙ.. මහානායක විහාර දෙකටම ගොඩක් වටින කරඩු දෙකක් එහෙම පූජා කලා කිව්වෙ.. උපසම්පදාව දෙන්න ඔනා වෙන.. ඒ අතින් නම් හරි හොද ගැනි.. ප්‍රියමනාපයි.. ඒකට අපේ කට ඇද හිවලා.. නෙදකින් අගමැතියා..
    :rofl::rofl::rofl::rofl:
    ලොවෙත් නැත ඒ නම් නම්.........

    ඇයි ඕකෙ අනිත් කෑල්ල....
    “සහ වළි කුකුළා...“:P:P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    389625_573980195979773_2102241172_n.jpg

    :P :P :P
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    පව් කියන්නෙ ඔයි පවේ උපරිම.. :baffled::baffled:

    හැබැයි ඉතින්, puket,pathaya ගියානම් ඔයින් එකක් ඇන්න එන්න තිබුනා.. ඇන්න එන්න බැරිනම් ඇනලා එන්න හරි.

    ඔය දෙවෑනි එක නම් එකපාරක් කොරලා ආව. ඒත් මේ වගේ ඒකක් නම් දෑක්කේ නෑ බන්.. :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය දෙවෑනි එක නම් එකපාරක් කොරලා ආව. ඒත් මේ වගේ ඒකක් නම් දෑක්කේ නෑ බන්.. :(

    ඔව්වා ටිකක් හොයාගන්න අමාරුයි බන්.. වේලෙන අපට කරොලත් මාලුද කිව්වලු.. :P
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    ඔව් බන් නන්ගි... අයියා මීට අවුරුදු ගානකට කලින් ඇවිත් ගියාලු.. දැන් නන්ගි ආවෙ.. මහානායක විහාර දෙකටම ගොඩක් වටින කරඩු දෙකක් එහෙම පූජා කලා කිව්වෙ.. උපසම්පදාව දෙන්න ඔනා වෙන.. ඒ අතින් නම් හරි හොද ගැනි.. ප්‍රියමනාපයි.. ඒකට අපේ කට ඇද හිවලා.. නෙදකින් අගමැතියා..
    :D:D:D:D:yes::yes::yes: