Maddi Jane talented කෙලි පොඩ්ඩ 
Maddi Jane අපිට එච්චර හුරු පුරුදු නමක් නොවුනට මේ පුංචි කෙල්ල ලෝකෙම ආදරය දිනාගත්තු ගායිකාවක් වෙලා ඉවරයි.
ගිය මාසෙ තමයි මෙයා එයාගෙ 14 වෙනි උපන්දිනේ සැමරුවෙ.
සින්දු කියන හැටි බැලුවම කියන්නත් බෑනෙ
Bruno Mars Taylor Swift ලගෙ සින්දු කියල තමයි ඉස්සෙල්ලම මෙයා ජනප්රිය වෙන්න පාර කෙටුවෙ.
සමහර ගීත වලට Youtube එකේ මුල් නිර්මාණයට ආසන්න වීව් ගානක් තියෙනව
මිලියන 248ක් බලල තියෙනව මෙයාගෙ සින්දු ලේසි නෑනෙ
Billboard චාට් එකේ ප්රසිද්ධ ගායකයන් වෙන Enrique Iglesias, Jennifer Lopez, Michael Buble,
සහ Avenged Sevenfold යන අයට පවා ඉදිරියෙන් මෙයා ඉන්නෙ. (එහෙම කියල බීබරය වගේ පඩත් නෑ)
පස්සෙ එයාගෙම සිංදුවකුත් නිර්මාණය කරා
මොනව උනත් හොද හැකියාවක් තියෙනව
ගොඩක් දුරට අනාගත තරුවක් වේවි

බලල බම්පියක් කොවෙන්ටුවක් දාලම යන්න

මේක තමයි එයාගෙම සින්දුව
මේ තියෙන්නෙ කවර් සිංදු ටික

මේ තියෙන්නෙ කවර් සිංදු ටික

Last edited: