Maddi Jane

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    35
    Great Galle
    Maddi Jane talented කෙලි පොඩ්ඩ :)



    Maddi Jane අපිට එච්චර හුරු පුරුදු නමක් නොවුනට මේ පුංචි කෙල්ල ලෝකෙම ආදරය දිනාගත්තු ගායිකාවක් වෙලා ඉවරයි.
    ගිය මාසෙ තමයි මෙයා එයාගෙ 14 වෙනි උපන්දිනේ සැමරුවෙ.
    සින්දු කියන හැටි බැලුවම කියන්නත් බෑනෙ

    maddi-jane-222208.jpg



    Bruno Mars Taylor Swift ලගෙ සින්දු කියල තමයි ඉස්සෙල්ලම මෙයා ජනප්‍රිය වෙන්න පාර කෙටුවෙ.

    සමහර ගීත වලට Youtube එකේ මුල් නිර්මාණයට ආසන්න වීව් ගානක් තියෙනව
    මිලියන 248ක් බලල තියෙනව මෙයාගෙ සින්දු ලේසි නෑනෙ
    Billboard චාට් එකේ ප්‍රසිද්ධ ගායකයන් වෙන Enrique Iglesias, Jennifer Lopez, Michael Buble,
    සහ Avenged Sevenfold යන අයට පවා ඉදිරියෙන් මෙයා ඉන්නෙ. (එහෙම කියල බීබරය වගේ පඩත් නෑ)

    පස්සෙ එයාගෙම සිංදුවකුත් නිර්මාණය කරා

    මොනව උනත් හොද හැකියාවක් තියෙනව
    ගොඩක් දුරට අනාගත තරුවක් වේවි
    :cool:
    :cool::cool:

    බලල බම්පියක් කොවෙන්ටුවක් දාලම යන්න


    මේක තමයි එයාගෙම සින්දුව




    මේ තියෙන්නෙ කවර් සිංදු ටික


























    :):):)
     
    Last edited:
    • Like
    Reactions: westpra

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    Ade patta machan
    Sorry,
    You must spread some Reputation around before giving it to ZULFAAN again
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    උබ කියනකන් දැනගෙන හිටියේ නැහැ බන් මෙහෙම කෙනෙක් ඉන්නවා කියල
    එල එල
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    35
    Great Galle