Made in india බඩු ඵපා කරවන්න ලොකු රැල්ලක් යනවා නේද...🤔

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    ඇත්ත ඉතින් ඕකනම්
    කවරෙ කොලිටියට තිබුනට හදන භාජනයට රෙන්නෙ නැතිටික විතරයි ඩස්පයො

    ඵහෙම හදන්නේ උන්ගේ domestic market ඵකටයි south east Asia රටවල් වලට විතරක් හදන ඒවට නේ..USA, Europe හදන ඒවට ඵහෙම කරන්න බෑ..උන් කොලටි check කරනවා නිතරම..
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඵහෙම හදන්නේ උන්ගේ domestic market ඵකටයි south east Asia රටවල් වලට විතරක් හදන ඒවට නේ..USA, Europe හදන ඒවට ඵහෙම කරන්න බෑ..උන් කොලටි check කරනවා නිතරම..

    @redux ඇත්තද මේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    ඵහෙම හදන්නේ උන්ගේ domestic market ඵකටයි south east Asia රටවල් වලට විතරක් හදන ඒවට නේ..USA, Europe හදන ඒවට ඵහෙම කරන්න බෑ..උන් කොලටි check කරනවා නිතරම..
    උබ දැක්කද?
     
    • Like
    Reactions: War Fighter

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    විතරයි බං මහා භාරතයෙන් ආව විශිෂ්ථතම නිර්මාණයකට තියෙන්නෙ. :yes: :love::P

    ලේලන්ඩ් කියන්නේ එක්සත් රාජදානියේ සමාගමක් ඉන්දියාවේ අසෝක රජතුමා සමග එකතු වෙලා තමයි අසෝක-ලේලන්ඩ් හැදුවේ.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    not really samahara Indian ewa tianawa hithanna beri quality hugakma Japanese structure eke yana ewa
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    Layland British company ekak ban!
    මං කතා කරේ අසෝක ගෙ බස් ගැන බං...... :love: එංගලන්ත ලේලන්ඩ් මෙහෙ එනව නම් බැරියැ බං. ලේලන්ඩ් කමක් නෑ කියමු. අර බජාජ් පූට්ටු ටිකම මොන සාපයක්ද.....!! :baffled:

    I have seen the same comment with same exact words from Wagon R Facebook groups admin. Are you him?
    :P කල්පනා කරල බලන්න 🤌
    ------ Post added on Nov 14, 2025 at 2:05 PM
     
    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    මං කතා කරේ අසෝක ගෙ බස් ගැන බං...... :love: එංගලන්ත ලේලන්ඩ් මෙහෙ එනව නම් බැරියැ බං. ලේලන්ඩ් කමක් නෑ කියමු. අර බජාජ් පූට්ටු ටිකම මොන සාපයක්ද.....!! :baffled:

    :P කල්පනා කරල බලන්න 🤌
    ------ Post added on Nov 14, 2025 at 2:05 PM
    Hey everyone this is him.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,442
    113
    අැමරිකාව යුරෝපය බයයි උන්ට චැලේන්ජ් කරන චීනය වගේ රටක් අායෙත් බිහිවෙන ඵකට..ඒකයි ඔය දැන්මම ඉන්දියාවට කෙලවන්න හදන්නේ..මෝ‍දි තමයි උන්ගේ ලොකුම ටාගට් ඵක..ඉස්සරහට ඉන්දියාවට ලේසි වෙන්නේ නෑ..මෝදිිත් ඒක දැනන් වැඩ කරන්නෙ හැබැයි...ද.කොරියාවේ (APEC) summit ඵකට මෝදි ගියෙත් නෑනේ ට්‍රමිප් හම්බ වෙන නිසා..
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,004
    10,291
    113
    මහලොකු දේවල් කරන්න ඕනෙ නෑ ඉතින් කොහොමත් ඉන්දියන් උන්ට කැමති නෑ උන්ගෙ products වලට කැමතියි නෑ. ඒත් ඉතින් ගන්න පුලුවන් ඉන්දියන් බයික් විතරයි කොල්ලොන්ට 🥲
     
    • Like
    Reactions: War Fighter