Made in india බඩු ඵපා කරවන්න ලොකු රැල්ලක් යනවා නේද...🤔

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    Leyland එක English බ්‍රැන්ඩ් එකක්, ඉන්දියාවෙ ටාටා එකෙන් ගත්තා.

    එ ඉන්දියන් වාහනෙ ඔබට ගන්න වාසනාව ලැබෙවා.
    ------ Post added on Nov 14, 2025 at 4:51 PM

    Indian vehicle newe vehicle factories balanna yanna wela nah thama. wena dekata api giye Architect recommend kala eka system ekak eka mehe market ekata denne India walin (Japan brand ekak)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    මොනව උනත් ඉන්දියන් උන්ගෙ ආර්ථිකේනං තියෙන්නෙ හෙන උඩින්..
    ඕව ත්‍රෙන්ඩින් ගියාට, ඉන්දියාව නැත්තං අරාබි රටවල් බඩගින්නෙ කියල කියන්නෙ,
    ඒ තරමට ඉන්දියාව කෑම වර්ග එක්ස්පෝට් කරනව මැදපෙරදිගට...
    ඉන්දියන් උන්ට හිනා උනාට උන් නැගිටින නැගිටිල්ල එක්ක අපේ උන්ට හැරෙන්නවත් බෑ. තියෙන කුහක කම් වලට හිනා වෙවී ඉන්නවා
    ඔවු..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,217
    113
    35
    Spain
    මොකක්ද නැගිටලා තියෙන්නේ පයියද?

    උන්ගේ නැගිටීම නිකන් චීනෙට alternative එකක් හදන්න ඇමෙරිකාවේ උන් කරන බොරු media hype කිරිල්ලක් විතරයි. ඕකුන්ට චීනේ ඉන්න තැනට එන්න තව අවුරුදු 200 ක් ගියත් බෑ
    චීනේ ඉන්දියාව වෙනස් රටවල් නෙ? චීනේ තනි පක්ෂ ඒකාධිපති ආණ්ඩුවක්. එහෙම ඒවා පාලනය කරන්න ලේසි. ප්‍රතිපත්ති ගැටෙන්නේ නැහැ. එත් ඉන්දියාව ෆෙඩරල් ආණ්ඩු තියෙන ලෝකේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී රට. මත ගැටුම් වැඩි, විවිධත්වය වැඩි, පාලනය අමාරුයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    චීනේ ඉන්දියාව වෙනස් රටවල් නෙ? චීනේ තනි පක්ෂ ඒකාධිපති ආණ්ඩුවක්. එහෙම ඒවා පාලනය කරන්න ලේසි. ප්‍රතිපත්ති ගැටෙන්නේ නැහැ. එත් ඉන්දියාව ෆෙඩරල් ආණ්ඩු තියෙන ලෝකේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී රට. මත ගැටුම් වැඩි, විවිධත්වය වැඩි, පාලනය අමාරුයි.
    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා දවසට එක ගානෙ අකවුන්ට් හදනවද පුකේ ඇරගන්න පාර? 🤭 🤭
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    මොනව උනත් ඉන්දියන් උන්ගෙ ආර්ථිකේනං තියෙන්නෙ හෙන උඩින්..
    ඕව ත්‍රෙන්ඩින් ගියාට, ඉන්දියාව නැත්තං අරාබි රටවල් බඩගින්නෙ කියල කියන්නෙ,
    ඒ තරමට ඉන්දියාව කෑම වර්ග එක්ස්පෝට් කරනව මැදපෙරදිගට...

    ඔවු..
    ඕවා පිලිගන්න බෑ ගොඩක් උන්ට
     
    • Like
    Reactions: PHBhagya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,217
    113
    35
    Spain
    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා දවසට එක ගානෙ අකවුන්ට් හදනවද පුකේ ඇරගන්න පාර? 🤭 🤭
    මෙන්ටල්ද යකෝ. මම ටොම් කැට් එකෙන් හිටියේ.

    Tim Robinson What GIF by The Lonely Island
     
    • Haha
    Reactions: Hasistranger

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    Made in India එපා වෙන්න දෙයක් නෑනේ කොහොමත් ඔවාට කැමති නෑ
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Asal wasiyata prema karamu
    Balapan ara thel binduwak nathi kale un thamai thel nawak wath denna hitiye rata duwanna
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    Asal wasiyata prema karamu
    Balapan ara thel binduwak nathi kale un thamai thel nawak wath denna hitiye rata duwanna
    කොච්චර උනත් මේ වැඩෙට න්ම් රෙස්පෙක්ට්. තෙල් නැවක් එනවා කියන ආරන්චියටත් සතුටු උන කාලයක් ඒක.
    ඔය තෙල් නැව් එව්වෙ මොන ගිවිසුම් / පරමාර්ත උඩද කියන එකත් අපි දැනගන්ඩ ඕනි හැබැයි