අයියේ උඔනම් ලංකාවේ ඉන්න ඔන මනුස්සයෙක් නෙමෙයිඕක දැක්කට පස්සේ අපේ යූ ටියුබ් අයියලා ටික.
![]()
Thumbnails:
රාවණා නුවණින් විස්මිත ආයුධයක් තැනූ හෙළ යක්ක පුතෙක්. පුදුමයි,ඒත් ඇත්තයි.
හෙළ තුවක්කුව සෑදූ ලක්පුතුට ඇමරිකානු හමුදාවේ අවි පර්යේෂකයන්ට පුහුණුව ලබාදීමට පැමිණෙන්නයි ඇමරිකන් රජයෙන් ඇරයුම්.
මන් ලග තියෙන්නේ නම් 800 ft per second එකක්. එකෙත් ඔයවගේ සද්දේ එනවා.අර ටාර් ගාල ටිකක් ඇහෙන සද්දෙ එන්නෙ සවුන්ඩ් බැරියර් එක කැඩෙනකොට නේ
Air rifle ලංකාවෙ තියෙන්නෙ 0.177 නිසා ගොඩක් වෙලාවට සුපර්සොනික් ස්පීඩ් එකෙන් යන්න පුලුවන්, හැබැයි ඔය පොඩි පැලට් එක සුපර්සොනික් ස්පීඩ් එකෙන් යනවා කියන්නෙ පට්ටම inacurate, කකුලට තිබ්බම ඔලුවට වදින්න වගේ පුලුවන්
ඔය ගෑස් පත්තුවෙන කෑල්ල විතරක් යකඩෙන් හදාගන්න පුලුවන් නේ, පොඩි අර පොඩි ගෑස් කෑන් තියෙන්නෙ ඒකක් සෙට් කරගත්තා නං හරි.
Air rifle ගනිද්දි FPS එක බලලා අරන් වැඩක් නැහැනේ, Subsonc ස්පීඩ් තියන ඇකියුරේට් එකක් ගන්න ඕන, 0.177 පැලට් එක බර අඩු නිසා ස්පීඩ් එක ඕනවට වඩා වැඩි උනොත් පැලට් එක කෙලින් යන්නෙ නැහැ (tumbling)මන් ලග තියෙන්නේ නම් 800 ft per second එකක්. එකෙත් ඔයවගේ සද්දේ එනවා.
1250 feet per second air රයිෆල් තියෙනවා මන් හිතන්නේ ලංකාවේ. පට්ට ගණන්. ඒවගේ සද්දේ කොහොමද දන්නේ නැ.
oya video ekatama suggest wela enawa.මම මේකම පිටරට youtubersල හදනවා දැකල තියෙනවා .
bullet එක එච්චර powerfull නම් නැහැ .
kawuda ban me?තුවක්කු නෙමේ මන්නෙ හරි යන්නෙ
![]()
දෙයියො තමාoya video ekatama suggest wela enawa.
kawuda ban me?
------ Post added on Sep 13, 2021 at 2:04 PM
ඔහොම නෙමෙයි නිවුස් එක එන්නෙදැනටම යක්ක පුත්තු කීයක් පොලිස් කෝල් කරලා ඇතිද හෙට අනිද්දා උව කුදලන් යයි. ලංකාවේ මීට පෙර හමුනොවූ රයිෆලයක් සමග එක් අයෙක් දැලේ
ඌට තිබෙන්නේ ඒක බඩට තියාගන්න...අර උණ්ඩ ටෙස්ට් කරනවා වගේ..Uge bada dkkama balanna hithenne na
තුවක්කු නෙමේ මන්නෙ හරි යන්නෙ
![]()
kawuda ban me?
මූගේ ආවේගෙට ඔලුවට සිරා පාරක් වදිනව නේද? තුවාලෙට සතියක් දෙකක් බෙහෙත් දාන්න ඇති![]()

ඕක දැක්කට පස්සේ අපේ යූ ටියුබ් අයියලා ටික.
![]()
Thumbnails:
රාවණා නුවණින් විස්මිත ආයුධයක් තැනූ හෙළ යක්ක පුතෙක්. පුදුමයි,ඒත් ඇත්තයි.
හෙළ තුවක්කුව සෑදූ ලක්පුතුට ඇමරිකානු හමුදාවේ අවි පර්යේෂකයන්ට පුහුණුව ලබාදීමට පැමිණෙන්නයි ඇමරිකන් රජයෙන් ඇරයුම්.
අපෝ ඔව් බන්Uge bada dkkama balanna hithenne na
jil bola banඒක මරු
මොකද්ද දන්නෙ නෑ බුලට් එකට යූස් කරේ
අර ලයිටර් ෆුවල් දැම්මා නම් ඔයිට වඩා ඉෆෙක්ටිවු වෙයි නේද
සද්දෙ හැටියට බුලට් එක සවුන්ඩ් එකේ ස්පීඩ් එකට වඩා යනවා, සවුන්ඩ් බැරියර් එක කැඩෙන සද්දෙ තියෙන්නෙ.
jil bola ban