Made in SL තුවක්කුව 🔫 🔫🔫

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඕක දැක්කට පස්සේ අපේ යූ ටියුබ් අයියලා ටික. :dull:

    black-guy-hiding-behind-tree-meme-template-u4bd4.jpg




    Thumbnails:


    රාවණා නුවණින් විස්මිත ආයුධයක් තැනූ හෙළ යක්ක පුතෙක්. පුදුමයි,ඒත් ඇත්තයි.

    හෙළ තුවක්කුව සෑදූ ලක්පුතුට ඇමරිකානු හමුදාවේ අවි පර්යේෂකයන්ට පුහුණුව ලබාදීමට පැමිණෙන්නයි ඇමරිකන් රජයෙන් ඇරයුම්.
    අයියේ උඔනම් ලංකාවේ ඉන්න ඔන මනුස්සයෙක් නෙමෙයි
    දැක්කොත් සුද්දත් කොර වෙන අපේම තුවක්කුවක්
    උඔනම් මචං ලංකාවේ ඉන්න ඔන එකෙක් නෙමෙයි
    අපේ වැඩක් අපේ එකෙක්
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    අර ටාර් ගාල ටිකක් ඇහෙන සද්දෙ එන්නෙ සවුන්ඩ් බැරියර් එක කැඩෙනකොට නේ
    Air rifle ලංකාවෙ තියෙන්නෙ 0.177 නිසා ගොඩක් වෙලාවට සුපර්සොනික් ස්පීඩ් එකෙන් යන්න පුලුවන්, හැබැයි ඔය පොඩි පැලට් එක සුපර්සොනික් ස්පීඩ් එකෙන් යනවා කියන්නෙ පට්ටම inacurate, කකුලට තිබ්බම ඔලුවට වදින්න වගේ පුලුවන් :D

    ඔය ගෑස් පත්තුවෙන කෑල්ල විතරක් යකඩෙන් හදාගන්න පුලුවන් නේ, පොඩි අර පොඩි ගෑස් කෑන් තියෙන්නෙ ඒකක් සෙට් කරගත්තා නං හරි.
    මන් ලග තියෙන්නේ නම් 800 ft per second එකක්. එකෙත් ඔයවගේ සද්දේ එනවා.

    1250 feet per second air රයිෆල් තියෙනවා මන් හිතන්නේ ලංකාවේ. පට්ට ගණන්. ඒවගේ සද්දේ කොහොමද දන්නේ නැ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,541
    113
    Colombo
    මන් ලග තියෙන්නේ නම් 800 ft per second එකක්. එකෙත් ඔයවගේ සද්දේ එනවා.

    1250 feet per second air රයිෆල් තියෙනවා මන් හිතන්නේ ලංකාවේ. පට්ට ගණන්. ඒවගේ සද්දේ කොහොමද දන්නේ නැ.
    Air rifle ගනිද්දි FPS එක බලලා අරන් වැඩක් නැහැනේ, Subsonc ස්පීඩ් තියන ඇකියුරේට් එකක් ගන්න ඕන, 0.177 පැලට් එක බර අඩු නිසා ස්පීඩ් එක ඕනවට වඩා වැඩි උනොත් පැලට් එක කෙලින් යන්නෙ නැහැ (tumbling)
    0.22 පැලට් සයිස් එකක් ගන්න පුලුවන් නම් 550FPS වගේ උනත් පට්ටම සිරා, මෙහෙ ලීගල් .177 විතරයි
     
    • Like
    Reactions: Stimulus mind

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම මේකම පිටරට youtubersල හදනවා දැකල තියෙනවා .
    bullet එක එච්චර powerfull නම් නැහැ .
    oya video ekatama suggest wela enawa.

    තුවක්කු නෙමේ මන්නෙ හරි යන්නෙ
    1s6man.gif
    kawuda ban me?
    ------ Post added on Sep 13, 2021 at 2:04 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,524
    22,189
    113
    Gotland
    දැනටම යක්ක පුත්තු කීයක් පොලිස් කෝල් කරලා ඇතිද හෙට අනිද්දා උව කුදලන් යයි. ලංකාවේ මීට පෙර හමුනොවූ රයිෆලයක් සමග එක් අයෙක් දැලේ
     
    • Like
    Reactions: Stimulus mind

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,541
    113
    Colombo
    දැනටම යක්ක පුත්තු කීයක් පොලිස් කෝල් කරලා ඇතිද හෙට අනිද්දා උව කුදලන් යයි. ලංකාවේ මීට පෙර හමුනොවූ රයිෆලයක් සමග එක් අයෙක් දැලේ
    ඔහොම නෙමෙයි නිවුස් එක එන්නෙ

    මීට පෙර ලංකාවෙන් හමු නොවූ ලංකාවෙ නිශ්පාදිත අධි තාක්ශනික රයිෆලයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට, මෙම පුද්ගලයා අන්තර්ජාලයෙන් සියලු සැලසුම් ලබාගෙන මෙය නිශ්පාදනය කර ඇති බවට විශ්වාස කෙරේ, මෙම රයිපලය ප්‍රභූ ඝාතනයකට නිපදවූවක්දැයි සැක කරන අතර ඒ සම්භන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වෙ.
     
    Last edited:

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    ඕක දැක්කට පස්සේ අපේ යූ ටියුබ් අයියලා ටික. :dull:

    black-guy-hiding-behind-tree-meme-template-u4bd4.jpg




    Thumbnails:


    රාවණා නුවණින් විස්මිත ආයුධයක් තැනූ හෙළ යක්ක පුතෙක්. පුදුමයි,ඒත් ඇත්තයි.

    හෙළ තුවක්කුව සෑදූ ලක්පුතුට ඇමරිකානු හමුදාවේ අවි පර්යේෂකයන්ට පුහුණුව ලබාදීමට පැමිණෙන්නයි ඇමරිකන් රජයෙන් ඇරයුම්.

    "15 ස් හැවිරිදි සිසුවිය තුවක්කුව දැක්කට පස්සෙ වෙච්ච දේ."
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    ඒක මරු
    මොකද්ද දන්නෙ නෑ බුලට් එකට යූස් කරේ
    අර ලයිටර් ෆුවල් දැම්මා නම් ඔයිට වඩා ඉෆෙක්ටිවු වෙයි නේද

    සද්දෙ හැටියට බුලට් එක සවුන්ඩ් එකේ ස්පීඩ් එකට වඩා යනවා, සවුන්ඩ් බැරියර් එක කැඩෙන සද්දෙ තියෙන්නෙ.
    jil bola ban
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    Adoo.. bqye baa owanam. Danna waththaka wada karana ekek innawa kana asse pupurala kana iwarai gal daala wedi thiyana magulak hadala. Salli nattham ketapolayak ganin yakune. .

    jil bola ban

    Pissuda yakune... 🙄🙄🙄
    ------ Post added on Sep 13, 2021 at 5:14 PM
     
    • Like
    Reactions: TNHM