Made In Sri Lanka කොහෙද දැන්

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    දැන් රට යන අත්නම් බොහොම දරුණුයි , ලංකාව ගැන කලකිරෙනවා , මෝඩ පාලකයන් නිසා තමයි අද අපේ රට මේ වගේ තතවයකට වැටිලා තියෙන්නේ.
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    math garment thamai wada machan...dan nam tikak orders tiyenawa...but order tibunu hatiyata dan na..hethuwa apita price eka match karanda ba.ape gana wadi machan.indian,china, and Bangaliyo labeta wada... waradda koheda kiyala terenne naha ban..thawa kal yaddi garment waheida danne na...

    ape garment aithi lankawe minissunta nemei..USA karayanta.unta paduwa danunama wahanda kiyai..lesi unta.eth ape rate 7000kata kittuwa ape eke wada..hita ganinko unta wena de.apita yanda than tiyanawa.but mahana lamaita apa nathi wenawa.

    Machan gaana wadi Cost of Production wadi nisa neda? especially labor cost eka wadi anith ratawal walata compare karala baluwama.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දැන් රට යන අත්නම් බොහොම දරුණුයි , ලංකාව ගැන කලකිරෙනවා , මෝඩ පාලකයන් නිසා තමයි අද අපේ රට මේ වගේ තතවයකට වැටිලා තියෙන්නේ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,568
    113
    Auckland
    Machan gaana wadi Cost of Production wadi nisa neda? especially labor cost eka wadi anith ratawal walata compare karala baluwama.

    tax machan tax !! :no::no::no: production cost wadi tax hinda
    machines vehicles materials most of them has 100%-200% taxes and tariffs.

    end of sinhalese
    :D:love:
     

    bongbong

    Banned
    Oct 27, 2014
    132
    5
    0
    උඹලෑ දිහා
    අපේ අතිගරු ජනාදිපතිතුමාට කෙලවන්න හදපු හින්ද අපි යුරෝපෙට ආර්තික සම්බාදක දැම්ම. තව ටික දවසකි0 බලප0කො. යුරෝපා රටවලි0 අදින්න ඇදු0 නෑ කියල අපේ විමල් වීරව0ශ ඇමතිතුමාව හම්බවෙන්න බඩගාගෙන එන්නෙ. ඊට පස්සෙ ශේප් එකේ උන්ට බලපෑම් කල්ල පොඩ්ඩ පොඩ්ඩ ඇදුම් දානව. යුරෝපෙ දැනගන්න ඕනෙ අපි කව්ද කියල :P
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    දැන් අපි හදන්නේ රේසින් කාර් බොල...
    බලපන් ලබන අවුරුද්දි ලැම්බෝගිනි වෙනුවට ශ්‍රි ලංකාවේ ආදෙශකේ තියෙන්නේ නැද්ද කියල... :P
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    දැන් අපි හදන්නේ රේසින් කාර් බොල...
    බලපන් ලබන අවුරුද්දි ලැම්බෝගිනි වෙනුවට ශ්‍රි ලංකාවේ ආදෙශකේ තියෙන්නේ නැද්ද කියල... :P

    :rofl:
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    අද සංචාරක අංශය තමයි ලංකාවේ ප්‍රධාන අදායම් මාර්ගය වෙලා තියෙන්නේ ඒ සදහා විශාල වශයෙන් රජය මුදල් ආයෝජනය කරනවා වගේම අවුරුද්දෙන් අවුරුද්ද ලංකාවට එන සංචාරකයින් ප්‍රමාණය වැඩි වෙනවා එකට ප්‍රධාන හේතුව තමයි රටේ තිබ්බ යුධමය තත්වය නවත්තලා තියෙන එක ඉදිරියේදී ලංකාව සංචාරක වශයෙන් විශාල සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් එකෙන් ලංකාවේ තියෙන පොඩි අයවැය හිගය පියවගන්න ඉහටත් උඩින් පුළුවන්